මෙහෙම කියන එක හරිද ?
සැර වැඩි උනාද මන්දා බං
වැරද්දක් කියලා නෑ නේ..
ඇත්ත තේරුම් කරලා දුන්නා විතරයි නේ..

මෙහෙම කියන එක හරිද ?
සැර වැඩි උනාද මන්දා බං

tx tx all.. mama ithn FB wala like danawa wage meke..like button akak wat ne neh![]()
nethnam ithn seralatama magen like 1k
meke admin ta req 1k dannamko 'like' button 1k gena.. (mage 1st idea 1k,me den awe)
oyala ithn admin ta kiyala balanahhh![]()
@cool mama ith thama podi kolla :/ me para xam.. ewara welama wedeta bahinawa![]()
@cry n Rovin tx)
@cool , mamat kandy machan![]()


මොකද මේ ගහගන්න වගේ ?ඒ මදිවට මේ එෆ්. බී කතාවක් කියනවා..
කොල්ලෝ ඔයා එළකිරි එකට අලුත් වුනාට කමක් නෑ..
මේහෙ ඔයා විතරක් නෙවෙයි එෆ්.බි. සාමාජිකත්වය ගන්නේ...
ඒ මදිවට ඊයේ පෙරේදා ආව පලියට.. ඔයා නිතී රෙගුලාසි ගෙන එක හරි නෑ නේ..
ලයික් එහෙම හොයන්න යන්න ඕනේ නෑ.. ඒකේ විකල්පයක් හැටියටයි..
රෙප් කියලා තියෙන්නේ...
ආහ් රෙප් මොනවා ද කියලා දැන් අහයි ද ?
ආහ් නෑ..
එහෙම අහන්න විදියක් නෑ නේ.. නැත්නම්
ඉතින් ආව අලුතම රෙප් හිගන්න යන්නේ නෑ නේ..

@cool mama ith thama podi kolla :/ me para xam.. ewara welama wedeta bahinawa![]()
@cry n Rovin tx)
@cool , mamat kandy machan![]()
මොකද මේ ගහගන්න වගේ ?![]()

බහුතරය නිෂ්ඵල දෑ දමා කොටු පුරවා ගන්නේ
පෙළක් පමණක් අර්ථවත් දෑ වපුරන්නේ
දසහක් නිෂ්ඵල වචන කුමට පතුරන්නේ
එක අර්ථවත් වචනය අගය වන්නේ.

මට පේන්නේ coollifestyle4u ලගේ ගෙවල් පැත්තේ මූ
මොකක්හරි අවුලක් තියෙනවා මූත් එක්ක

(seratama neme,mata ana line walata thama ,bt awa mata penne ne k ,and mekat loku lone kiyala hetnana apooo..kollone ithn)