1. Ramiru7

    බෙල්ලෙ ස්නායු තෙරපීමක්. දකුණු අතත් එක්ක රිදෙනව

    දෙසැම්බර් 4 වෙනිදා ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව. රෝග ලක්ශණ කියන්නවත් දුන්නෙ නෑ. පොඩි දෙයක්, දවස් කීපයක් බෙහෙත් බිව්වම අඩු වෙයි කියල බෙහෙත් දුන්න. මම ආයෙත් රෝග ලක්ශණ කියන්න ගිහින් මට සැර වුනා. අන්තිමට මම සමාවෙන්න කියලත් කිව්ව. දැන් හොදටම වැඩියි. ඒ වෙද්දී පුටුවක වින්නඩියක් වත් වාඩිවෙලා...
  2. Ramiru7

    පොළොව මැද ලෝකය Audiobook

    එඩ්ගර් රයිස් රචනා කළ 'පෙලියුසිඩර්' කතා මාලාවේ පළමුවෙනි නවකතාව වන At the Earth's Coreහි සිංහල පරිවර්තනය. මේකෙ audio එක ලේසියෙන්ම ගන්න පුලුවන්. ඒත් මේක හදන අයගේ මහන්සියට සාධාරණයක් කරන්න.
  3. Ramiru7

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
  4. Ramiru7

    Chatgpt 4o ඇන්ඩ්‍රොයිඩ් වල වැඩද ?

    මම Chatgpt අලුත්ම update එක දාගෙන ඉන්නෙ. ඒත් එහෙම එකක් නැහැනෙ බ්‍රෝ? පරණ vvoice mode එකයි ෆොටෝ යවන්න පුළුවන් option එකයි විතරයි තියෙන්නෙ. අර කැමරාවෙන් බලාගෙන කතා කරන පහසුකම නෑ.
  5. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    ගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි (y)

    No contents