ගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි 
Photoshop පැත්ත ටිකක් පුළුවන්.උබට දැනට ඒ පැත්තෙන් මොනව හරි පුලුවන්ද?
Freelancing නැතුව passive income එකක් හදාගන්න එක තමයි හොද ඉගෙනගන්න ගමන් නම්
Umbe ammata hukala patan gatteගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි![]()
Photoshop වලිනුත් පුලුවන්..Photoshop පැත්ත ටිකක් පුළුවන්.
අලුත්ම version එක නැතිව ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද ? ram 4gbAdobe illustrator හරියට ඉගෙනගනින්..ගේමක් ගහන්න පුලුවන්
සාමාන්‍ය දේවල් ඔක්කොම වගේ පුළුවන් මම හිතන්නෙ. photoshop පැත්තෙන් මොනවද විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ?Photoshop වලිනුත් පුලුවන්..
මොන වගේ වැඩද පුලුවන්?
Thanks broඇර ග්‍රැෆික් ඩිසයින් කියන එෆ්බී ගෲප් එකේ පෝස්ට් එකක් දාලා සබ් ඕඩර්ස් ටිකක් කරපන්. අඩු ගානට හරි අත හුරුවෙන්න එහෙම. පස්සෙ ඉතින් ගනන් වැඩි කරපන් එක්ස්පර්ට් වුනාට පස්සෙ.
ඔක්කොම වගේ පුලුවන් කියන්නෙ උඹට පුලුවන් ටූල්ස් හසුරවන විදිහද නැත්තන් ක්‍රියේටිවිටි එකද?සාමාන්‍ය දේවල් ඔක්කොම වගේ පුළුවන් මම හිතන්නෙ. photoshop පැත්තෙන් මොනවද විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ?![]()
එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..අලුත්ම version එක නැතිව ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද ? ram 4gb
ඔක්කොම වගේ පුලුවන් කියන්නෙ උඹට පුලුවන් ටූල්ස් හසුරවන විදිහද නැත්තන් ක්‍රියේටිවිටි එකද?
Photo editings, effects වගේ දේවල්.Uba kiyana samanya dewal monada
Thanks brother.එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..
මාසෙට 10ක් 20ක් විතර passive income එකක් හදාගන්න අමාරු නෑ