<~- ලස්සන ජීවිතයකට පුංචි සිතුවිලි 5ක් -~>
ගොඩක්ම හිතවත් කියලා හිතන කෙනෙක් එක්ක උනත් අතිශය පෞද්ගලික කාරණාවක් කතාකරද්දි දෙපාරක් හිතන්න. දෙයක් කෙනෙක්ට කියූ පසු එය නැවත ගන්න අමාරුයි. ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැන එක එක එක්කෙනා ගෙ හිත්වල ටික ටික ලියවෙන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. දවසක ඔය කට්ටියම එකට...