BIOS Update

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔයගොල්ලෝ අහල ඇතිනේ ඕවර්ක්ලොක් කරනවා,බයොස් අප්ඬේට් කරනව කියල බොහෝ දෙනා කියනව.මට දැනගන්න ඕන ඕවර්ක්ලොක් කරනව බයෝස් අප්ඬේට් කරනව, කියන්නෙ දෙකක්ද?එකක්ද? කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙකක්. ඕවර්ක්ලොක් කරනව කියන්නෙ සරලව කිවුවොත් ඩිවයිස්වල කොලොක් ස්පීඩ් වෙනස් කරල වැඩි ප්‍ර‍‍‍ෆෝමන්ස් එකක් ගන්න එක. බයොස් අප්ඩේට් කරනව කියන්නෙ සරලව කිවුවොත් බයොස් චිප් එකේ තියෙන සොෆ්ට්වෙයාර් වර්ෂන් එකට වෙනස් අලුත් සොෆ්ට්වෙයාර් වර්ෂන් එකක් ඇතුළත් කරන එක.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දෙකක්. ඕවර්ක්ලොක් කරනව කියන්නෙ සරලව කිවුවොත් ඩිවයිස්වල කොලොක් ස්පීඩ් වෙනස් කරල වැඩි ප්‍ර‍‍‍ෆෝමන්ස් එකක් ගන්න එක. බයොස් අප්ඩේට් කරනව කියන්නෙ සරලව කිවුවොත් බයොස් චිප් එකේ තියෙන සොෆ්ට්වෙයාර් වර්ෂන් එකට වෙනස් අලුත් සොෆ්ට්වෙයාර් වර්ෂන් එකක් ඇතුළත් කරන එක.

    :yes::yes::yes::yes:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    බයෝස් අප්ඬේට්

    බොහොම ස්තූතියි.බයෝස් අප්ඬේට් කරන්න,පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද?
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    මදර්බෝඩ් එකේ වෙබ්සයිට් එකට ගියාම bios අප්ඩෙට් තියනවානම් එතන දාලා ඇති
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බොහොම ස්තූතියි.බයෝස් අප්ඬේට් කරන්න,පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්න පුළුවන්ද?

    Gigabyte බෝඩ් වල නම් @BIOS කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ඔන්ලයින් ෆ්ලෑෂ් අප්ඩේට් කරන්න.
    සමහර බෝඩ් වල ෆ්ලොපියකින් බූට්‌ කරලා ඇප්ලිකේෂන් එකක් රන් කරන්න ඕනේ.
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Oya dhekama tikak parissamen karanna ona wada... Poddak miss unoth machine ekatabye kiyanna wenne
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    DONT UPDAE BIOS USING 3RD Party SOFWARE

    Macha BIOS Update Karanawa Nam Oyage Mother Board Aka Hapu Company Ake SUPPORT SITE Akata Gihin WITHARAK Bios Update Karanna.
    Nathnam Bios Crash WEnna Eda Godak Wadiy.