කවුරු හරි සල්ලි හෙව්වම ඒක කරපු විධිය කියන එක අනිවාර්ය නැහැ. ඔයාට හිතලා දෙයක් කරන්න බැරි නිසා කරන කෙනාව අල්ලන් කොහොම හරි අහ ගන්න නේ හදන්නෙ? ඔය තරම් මන්දබුද්ධික වෙන්න ලැජ්ජ නැද්ද අයියෙ? කුහකකම වැඩි වෙලා තියෙන්නෙ ඔයාට කියලා හැමෝටම පේනවා. එලකිරි එකේ විතරක් නෙමෙ ඇත්ත ජීවිතෙත් මන්දබුද්ධික අය ඉන්නවා...