මෙහෙමයි ඔය මුලින්ම හොඳ එකක් තියෙන මෙම්බර්ස්ලා 5කට 10කට එකවුන්ට් නිකම් දෙන්න. එයාලා පින් එක ඇවිත් චෙක් ආපුවාම රිවීව් කරයි. ඊට පස්සේ ඔයාගෙන් අනිත් අය ගනීවි. ඔයා එකවුන්ට් ගන්න අයට චෙක් ගන්න උදව් කරන් නැත්තම් 2500ක් දීලා එකවුන්ට් අරන් වැඩක් නැහැ. අන්තිමට එකවුන්ට් එක බලන් හූල්ලන්න තමා වෙන්නෙ. මම නෙමෙ...