ලංකාවෙම ණය එක දවසින් ගෙවන 2020 දි එන කෝටිපති සුපිරි ජනාධිපති අපේක්ෂකයා මෙන්න.
ලෝකයේ දේශපාලන ප්රවේශයත් අලුත් වෙමින් තිබේ. මහා බලවතා වන ඇමෙරිකාවේ ද, ප්රංශයේ ද, ජනාධිපති ධුරය පත්වූයේ එම ප්රවේශයන් හරහාය. අපේ රටේ ද අද දවසේ දේශපාලන විග්රහය මීට දශකයකට පෙර තිබුණාට වඩා බොහෝ වෙනස්ය. තනි පක්ෂයක...