SLT speed limit කරලද?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මුන් දවසක් free දෙනව කියල speed අඩු කරලද?
    උබලයි කොහොමද speed එක.
    මගේ 2.4mpbs එන්නෙ බං.
    පකේ free තමයි. :angry:
     
    • Like
    Reactions: CloudX64

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Un slow karala neme wenna athi.. ubalage Area eke Usage wedi nam ititn kohomath slow thama. Fiber thiya mona Optics dammath data ona widiyata ewanna ba ne :D:D:D
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Pattaa slow ban. nikan sites tika witharai load wene. download karana baha monwath.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    යුටුබ් බලන්න ඩව්න්ලෝඩ් කරන්න උපරිම ස්පීඩ් එක එනවා යුටුබ් 3Gb බැව. වෙන කිසිම දෙයක් දොව්න්ලෝඩ් කරන්න බැහැ ෆට්ට ස්ලෝව්
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    යුටුබ් බලන්න ඩව්න්ලෝඩ් කරන්න උපරිම ස්පීඩ් එක එනවා යුටුබ් 3Gb බැව. වෙන කිසිම දෙයක් දොව්න්ලෝඩ් කරන්න බැහැ ෆට්ට ස්ලෝව්

    :yes::yes::yes:
    mageth ehemai
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපිට උබලයි #කේ free GB ඕනෙ නෑ.
    ඒ ටික තියාගනින්. speed එක දීපල්ල.
    අපි උත්ත මාසෙට 2600ක් ගෙවන්නෙ 1 mbps speed එකකට නෙවෙයි නෙ.
    Web browse කරන්නත් බෑ මේ උකන SLT පක්කු නිසා.
    :angry::angry::angry::angry::angry:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    kolla danata downloaded :yes::yes: :love::love:

    j-Et3XrVT3GytFOrbSxt4A.png