උඹලට ලැබිල තියෙන ලොකුම ලියුම ??
මචන්ස්ලා මම ලියුම් පෙට්ටියක් හදව ගන්න යන්නෙ.
ගෙදරට එන ලියුම්, ebay බඩු වලට...:rolleyes::D
උඹලට ගෙදරටම ආපු unregistered ලියුම්/ebay බඩු වල වැඩිම දිග ,වැඩිම පළල , වැඩිම ඝනකම දාන්න බලන්න...මොකද හදවගන්න යන එකේ ඔය එන එව්ව දාන්න පුලුවන් වෙන්න ඕනනෙ :D...unregistered...