Sex සාමාන්‍ය දෙයක් වෙයි
තව අවුරුදු කීපයක් යනකොට ලිංගිකත්වය කියන දේ ලංකාවෙ සාමාන්‍ය දෙයක් වෙයි මමනම් හිතන්නේ.ලංකාවෙ ලිං මැඩි ගෝත්‍රික සංස්කෘතික සදාචාර සෙට් එක ටිකෙන් ටික වඳ වෙලා ගියාම එහෙම වෙයි.එතකොටවත් ඉන්න උන්ට කිසි අවුලක් නැතුව සෙක්ස් කරන්න පුලුවන් වෙයි පදුරු අස්සෙ රූම් අස්සෙ රිංගන්නැතුව.තව...