Sex සාමාන්‍ය දෙයක් වෙයි

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
Sex සාමාන්‍ය දෙයක් වෙයි

තව අවුරුදු කීපයක් යනකොට ලිංගිකත්වය කියන දේ ලංකාවෙ සාමාන්‍ය දෙයක් වෙයි මමනම් හිතන්නේ.ලංකාවෙ ලිං මැඩි ගෝත්‍රික සංස්කෘතික සදාචාර සෙට් එක ටිකෙන් ටික වඳ වෙලා ගියාම එහෙම වෙයි.එතකොටවත් ඉන්න උන්ට කිසි අවුලක් නැතුව සෙක්ස් කරන්න පුලුවන් වෙයි පදුරු අස්සෙ රූම් අස්සෙ රිංගන්නැතුව.තව කාලයක් යද්දි ලමයින්ගෙ පොත්වලට ලිංගික අධ්‍යාපනය එකතු වෙයි.එතකොට ඉතින් සංස්කෘතික සෙට් එකට හුලං තමයි.
 
  • Like
Reactions: BLACKLIST_MEMBER

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Aniwa bn....... okkotama wada kalaknni police karayoooo lellek kolek innawa penna ba wesa ballanta.
     

    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    Aniwa bn....... okkotama wada kalaknni police karayoooo lellek kolek innawa penna ba wesa ballanta.

    ඔය කාලකන්නි පොලිස් බල්ලන්ට තියෙන්නෙ ලිංගික ඉරිසියාව.උන්ට කපල් එකක් ඉන්නව දැක්කොත් පට්ට ඉරිසියයි මොකද උන් වාගෙ අනාතයින්ට එහෙම කෙල්ලෙක් එක්ක අත් අල්ලන් ඉන්න බැරි නිසා.ඉතින් උන් කරන්නේ මොකක්හරි කියල කපල් එලවනවා.නැත්තං සල්ලි ගන්නවා.හිඟන කාලකන්නි පොලිස්කාරයෝ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    සිරාවට බන් මේක එහෙම වෙන්න ඕනේ: ඉස්සර අපි මේ හින්දු විකාර එන්න කලින් සිංහල අපිතත් ලිංගික නිදහසක් තිබ්බ: සිගිරි කාශ්‍යප චිත්‍ර ඇන්දේ මොනවා හිතා ගෙනද? මම හිතන්නේ අර උඩරට නායක්කාර (ඉන්දියන් ඩයල්) ලගේ ඉන්දියන් සාරියට ගැලපෙන්න ඔසරිය දාගත්ත වගේ, මගුල් පොරුවක් කියල මගුලක් දාගත්ත වගේ ඔය නැති සස්කෘතියක් හද ගත්තා අපිත්. ඔය සැරියත් කියන්නේ බුර්කාවක් වගේ තමයි. උබලගේ අම්මල අක්කල ඇතිනේ, ඕක අදින්න කොච්චර මහන්සියක් ගන්නවද, කොච්චර කලි කීයක් හිරකර ගන්නවද? අපි හොද Rich culture එකක් කියල පෙන්නන්න. උබලම පොඩ්ඩක් හොයල බලපං ඔය ඉන්දියන් ඩයල් මෙහෙ ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලේ අපිට මගුලක් කියල දෙයක් තිබ්බේ නෑ. පිරිමියා ගිහින් කැමති කෙනාව අරන් එනවා ඊට පස්සේ දෙන්න පන්සල් යනවා. එච්චරයි.
    කොහොමත් මම කියන්නේ මේවා ළමයින්ගේ පොත් වලට ඉන්න ඕනේ. මොකද අධ්‍යාපනය, නැති උනාම එක මාර මැජික් එකක් වෙනවා. මේ පරම්පරාවේ අපිවත් ඔය වෙනස කරන්න ඕනේ. එකියන්නේ හැම කෙල්ලම දක්කාගෙන පල නෙමෙයි. Sexual Freedom eka thiyenna one gahaniyata haa pirimiya kiyana degollotama
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Sex කියන එක සාමාන්‍ය දෙයක් තමයි. කනවා බොනවා වගේ. බොහොම සාමාන්‍ය දෙයක්. ළමයින් උනත් මේක මහා අමුතු දෙයක් කියල දකින කොට මේක මහා විකාරයක්.

    සමහර පොඩි උන් ඇනිමල් ප්ලැනට් වගේ ඒවා බලල තමයි ඕව ඉගෙනගන්නේ.

    සංස්කෘතිය පටලවාගෙන ඔක්කොම අල කරගෙන ඉන්නේ. ආදරේ කරන එකත් එක්ක සෙක්ස් කියන එක ලැබෙන්න ඕන දෙයක්. සෙක්ස් කියන එක හරියට මිනිහෙක්ට ලැබෙන්න ඕන. මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක වත් රිලිෆ් කරගන්න ක්‍රමයක් නැහැ මුන් මේ මෝඩ මෙලෝ රහක් නැති ගැනුන්ව මාකට් කරන හින්ද.



    Sex Experience තියෙන ගැනුන්ව වෙසියෝ විදිහට තේරුමක් නැතිව හංවඩු ගහන එක නවත්තන්න ඕන. උන්ට බොරු ප්‍රෙෂර් එකක් දීල මෝඩ ගනුන්ට හදල තියෙන මෝඩ මාකට් එක වෙනස් කරලා, Sex ගැන තේරුමක් තියෙන උන්ට මාකට් එකක් දෙන්න ඕන. උන්ට සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන සමාජයේ.


    ගම වටේ ගිහින් බඩු ගහල පෙට්ටිය හොයල කසාද බැදලා අනික් ගනුන්ට වෙසියෝ කියන උන්ට පුක බිම ඇනෙන්න ඕන.


    අනිවරෙන් Couple එකකට නිදහසේ ඉන්න තැනක් තියෙන්න ඕන. ජාතිය ගොඩ ගන්න කලින් මේ දේවල් නිසියාකාරව ලැබෙන්න ඕන.


    ඉස්කොලවල් වල ළමයින්ට ක්‍රියාකාරකම්, පෝස්ටර් වගේ දේවල් නිර්මාණය කරලා මේ දේවල් සාමාන්‍ය දේවල් විදිහට ඉස්කෝලේ ටීචර් ල උගන්නන්න ඕන. දැන් ඉන්න මෝඩ ගනුන්ටත් මේක මහා දෙයක් වෙලා තියෙද්දී ළමයින්ට කොහොමත් ඔහොම උගන්නන එකක් නැහැ.


    උබ කියන එක වෙන්න නම් තව ගොඩක් කාලයක් යයි. මේ ගැන ගොඩක් එවුන් කතා කරන්නෙත් අඩුවෙන්, මොලයක් තියෙන එකෙක් වත් කට අරින්න බයය් මොකද අනික් මීහරක් කුහක රැලක් ඇවිල්ල ඇනගෙන ඇනගෙන යන නිසා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොලයක් තියෙන එකෙක් වත් කට අරින්න බයය් මොකද අනික් මීහරක් කුහක රැලක් ඇවිල්ල ඇනගෙන ඇනගෙන යන නිසා.

    :lol::lol:

    ඇත්ත කියන්න ගියාම රැඩිකල් වෙනව කියන්නෙ උන්..
    sex කිව්ව ගමන් ආරූඩ වෙලා සෙම පෙරාගෙන වැටිල දිෂ්ටි වෙන සීන් එකක් තියෙන්නෙ..

    කෙල්ලෙක් ලොකු උන ගමන් අම්මයි නැන්දලයි පුංචි ලයි ඒකිව ඇදගෙන ගිහින් මොලේ කනව
    පුතේ උබේ දැන් කි*බ රත්තරන් කොල්ලො කියන්නෙ මේ වගේ උන් උන් දිහා බලන්න එපා..
    උන් එක්ක කතා කරන්න එපා.. යාලු වෙන්න එපා..
    දැන් පරිස්සම් වෙන්න..

    දැන් ඕක වෙනුවට වෙන්න ඕන ඒකිට sex කියන්නෙ මොකද්ද..
    හරියට හිටියෙ නැත්තම් වෙන්නෙ මොකද්ද..
    හැදෙන ලෙඩ ගැනයි ආරක්ෂා වෙන හැටි ගැනයි ඕව නෙවේ ද කියන්න ඕන.. එහෙම නෙවේ ඒකිගෙ මොලේ කනව..

    කොල්ලන්ටත් එහෙමයි තෝ එහෙම කෙල්ලො එක්ක යාලු වෙන්නෙ නෑ කතා කරන්නෙ එහෙම නෑ කියල බය කරල අන්තිමට ඌ විස්සක් විසි පහක් ගිහිල්ලත් කෙල්ලෙක් එක්ක කතා කරන්න බයයි..

    එහෙම එකෙක් ට sex ගැන එළිපිට කතා කරන්න කිව්වොත් අර වගේ දිෂ්ටි වෙනව අම්ම මතක් කරනව වගේ සීන් වෙනව ඉතින් ඒක සාමාන්‍යයි..
    මුල නෙ වැරදිලා තියෙන්නෙ..

    කතා කරල වැඩක් නෑ හිටං..
    එකෙක් හරි හැදියන්
     
    Last edited:
    • Like
    Reactions: gmmdesilva

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    dan ubalamane ban sex gana hena lokuwata katha karanne.mokakda kiyapan ooke ochara lokuwata katha karanna thiyenne.ubala male /female reproduction system gana nemene katha karanne.ewata sex education thiyenawa.katha karanne parana kallata gahapu hati,eha gedara antita anapu hati,uda daagena kallata gahapu hati wage ewane.ee wage ewa kollo set ekak ekka katha kalata awulak naa.ee unata youtube video wala tv eke rasa kara kara kiyawanna one naane ban.

    ubalata mokek hari favourite sex position eka ahala youtube video ekak haduwama uu thamai dial.ubalata hena heenamanayak ban thiyenne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol::lol:

    ඇත්ත කියන්න ගියාම රැඩිකල් වෙනව කියන්නෙ උන්..
    sex කිව්ව ගමන් ආරූඩ වෙලා සෙම පෙරාගෙන වැටිල දිෂ්ටි වෙන සීන් එකක් තියෙන්නෙ..

    කෙල්ලෙක් ලොකු උන ගමන් අම්මයි නැන්දලයි පුංචි ලයි ඒකිව ඇදගෙන ගිහින් මොලේ කනව
    පුතේ උබේ දැන් කි*බ රත්තරන් කොල්ලො කියන්නෙ මේ වගේ උන් උන් දිහා බලන්න එපා..
    උන් එක්ක කතා කරන්න එපා.. යාලු වෙන්න එපා..
    දැන් පරිස්සම් වෙන්න..

    දැන් ඕක වෙනුවට වෙන්න ඕන ඒකිට sex කියන්නෙ මොකද්ද..
    හරියට හිටියෙ නැත්තම් වෙන්නෙ මොකද්ද..
    හැදෙන ලෙඩ ගැනයි ආරක්ෂා වෙන හැටි ගැනයි ඕව නෙවේ ද කියන්න ඕන.. එහෙම නෙවේ ඒකිගෙ මොලේ කනව..

    කොල්ලන්ටත් එහෙමයි තෝ එහෙම කෙල්ලො එක්ක යාලු වෙන්නෙ නෑ කතා කරන්නෙ එහෙම නෑ කියල බය කරල අන්තිමට ඌ විස්සක් විසි පහක් ගිහිල්ලත් කෙල්ලෙක් එක්ක කතා කරන්න බයයි..

    එහෙම එකෙක් ට sex ගැන එළිපිට කතා කරන්න කිව්වොත් අර වගේ දිෂ්ටි වෙනව අම්ම මතක් කරනව වගේ සීන් වෙනව ඉතින් ඒක සාමාන්‍යයි..
    මුල නෙ වැරදිලා තියෙන්නෙ..

    කතා කරල වැඩක් නෑ හිටං..
    එකෙක් හරි හැදියන්


    Typical සංස්කෘතික මිහරකෙක් හදල සමාජයට මුදා හරින්නේ ඔන්න ඔහොමයි. මුන් හෙන Virus එකක් සමාජයට. නමුත් උන්ට පෙන්නේ ඇත්ත කියන එවුන්ව Virus එකක් විදිහට. ඒ උගේ ලෙඩේ හැටි..

    බහුතරයක් ලෙඩ්ඩු උනාම, ලෙඩ්ඩු ගැන්සියට වැටිලා ඉන්න හරි දේ කියන එකා තමයි උන්ට ලෙඩෙක් විදිහට පෙන්නේ. ලෙඩේ හැටි.


    ලොකු වෙලා තේරුම් ගන්න පුළුවන් වාතාවරණයක් හැදිච්ච දවසක ඒ කෙනා පොඩි කාලේ තමන්ගේ ඔලුවට අනුන් විසින් දාපු ගූ ජරාව වල් එකින් එකට තේරුම් අරගෙන බේරලා වෙන් කරලා ඉවත් කරගෙන ගියායින් පස්සෙත්, ඒත් අමාරුවෙන් හරි, හරි විදිහට හිතුවත් අනික් මිනිස්සු එක්ක එකට ජිවත් වෙන්න වෙන නිසා ලොකු ප්‍රශ්න ගොඩකට සෙට් වෙනව. මොකද අනික් මිනිහගේ ජිවිත වලට ඇගිලි ගහන හරක් වැඩි පුර ඉන්න නිසා.



    එතකොට විවුර්ත හිතන උන් විතරයි ආශ්‍රය කරන්න පුළුවන් වෙන්නේ. මොකද අනික් හරක් ඉස්සරහ තමුන්ගේ නිවැරදි අදහස කිව්වා කියන්නේ එතනින් එහාට ලෝක ප්‍රශ්නයක් වෙනවා.


    ඔතනදි තමයි පැලන්ති දෙකක් විදිහට වෙන් වෙන්න සිද්ද වෙන්නේ. මොකද හරි අමාරුයි ඔය අඩු කුලේ උන් එක්ක ජිවත් වෙන්න.



    අඩු ගානේ තමන් ගේ ජිවිතේ තමන්ට ඕන විදිහට ජිවත් වෙලා අනුන්ගේ ජිවිත වලට ඇගිලි ගහන්නේ නැති උන් ටිකක් වත් හිටියනම් අනුන්ගේ මතයට රෙස්පෙක්ට් කරන, ඔන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් බහුතරයකට අනික් මිනිහගේ ගූ අවුස්සලා, ඒ මිනිහත් තමන්ට ඕන විදිහට ජිවත් වෙන්න ඕනෙයි තමන්ගේ හිතේ තියෙන standard එකට ඉන්න ඕනෙයි කියල හිතන උන් තමයි වැඩිපුර ඉන්නේ.



    අනික උන් හිතන්නේ අත්ත කතා කරන උන් පොෂ් මානසිකත්වය කියල. පොෂ් කියන එකෙයි ඔකෙයි දෙක වෙන් කරගන්න උන්ට තේරුමකුත් නැහැ, ඊටත් වඩා මොකක් හරි අතට අහු වෙන හේතුවකින්, එක තාර්කික උනත් නැතත් කමක් නැහැ කියල එකෙන් දමල ගහන්න තමයි උන්ට ඕන. සංස්කෘතිය අල්ලගෙන නෙලාගෙන නෙලාගෙන යන්නෙ එකයි. හැබැයි ඇතුලෙන් නම් අලි වල්කම් උන්ගේත් තියෙන්නේ. බොහෝ වෙලාවට ලිංගික කුහකත්වය තමයි එලියට පනින්නේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol: මන් බැලුව මොකෝ පරක්කු කියල
    reputation_neg.gif
    Sex සාමාන්‍ය දෙයක් වෙයි 01-13-2018 01:40 PM උඹේ අම්මවයි ගෑණිවයි ශෙයාර් කරගනිමුද??..මං උ&#3


    අම්මත් එක්ක sex කරන්න බැරි කමට, ගෑනි එක්ක අම්මට sex කරනවා කියල හිතාගෙන sex කරන මානසික ලෙඩා ඇවිල්ල :rofl: එදා කාපුව මතක් වෙලා :lol:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Typical සංස්කෘතික මිහරකෙක් හදල සමාජයට මුදා හරින්නේ ඔන්න ඔහොමයි. මුන් හෙන Virus එකක් සමාජයට. නමුත් උන්ට පෙන්නේ ඇත්ත කියන එවුන්ව Virus එකක් විදිහට. ඒ උගේ ලෙඩේ හැටි..

    බහුතරයක් ලෙඩ්ඩු උනාම, ලෙඩ්ඩු ගැන්සියට වැටිලා ඉන්න හරි දේ කියන එකා තමයි උන්ට ලෙඩෙක් විදිහට පෙන්නේ. ලෙඩේ හැටි.

    Conformity

    https://thepiratebay.org/torrent/17062406/Vsauce_-_Conformity_-_Mind_Field_S01E02_[720p]

    ඇත්ත කියන උන්ව පේන්නෙ virus එකක් විදියට වගේම අනිත් උන් එක්ක බ්ලෙන්ඩ් වෙන්න/කොන් නොවී ඉන්න නොදැනුවත්වම උන් කරන එකම කරනව..
    දැන් sex පොසිෂන් ගැන එළිපිට කතා කෙරුව කියල බනින උන් ටික බනින්නෙ උන්ට ඒකෙ හරි වැරද්දක් තේරෙන නිසා නෙවේ..
    බහුතරය දරන මතයත් එක්ක යන ඒක ලේසි නිසා ෆිට් ඉන් වෙන්න..
    ඔව් මේක තමයි හරි කියල හිතන එක..
    ඕකට පිටින් හිතන්න පුළුවන් එකෙක් ආවොත් ඌව අර සෙට් එකම එකතු වෙලා කොන් කරන්න බලනව ඉතින් ඊට වඩා ලේසී අර මතයෙ ඉදගෙන ඉන්න එක ඒක ලේසී..
    මුස්ලිම් උන්ගේත් කේස් එක ඕකනෙ උන්ව වෙන මතයක් දැරුවොත්..
    මෙතනත් කිසිම වෙනසක් නෑ සේම් තියරිය..

    අනික ඕව කියන්න ගියාම රැඩිකල් කියයි පොෂ් කියයි..
    ඉතින් බුදු හාමුදුරුවො තමයි දැනට හිටපු රැඩිකල් ම කෙනා..
    ඒ කාලෙ තිබිච්ච ගොන් හින්දු මත වලට පහර දුන්න..

    අපේ උන් ඉන්දියන් අභාෂෙ අරගෙන බොරු සංස්කෘතිය කියල එකක් හදාගෙන ඒකෙ වහල්ලු වෙලා ඔහේ දුවනව ඉතින්..
    සිංහලුන්ගෙ සංස්කෘතිය ගැන ටිප්ස් ගන්න ඕන නම් අර රොබට් නොක්ස් කාරය ගෙ පොතවත් කියෝල වරෙන් කියල තමයි කියන්න තියෙන්නෙ..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER