උඹල ඇයි පොලිසියෙ උන්ට සර් රාලහාමි කියන්නෙ
ඇයි බන් උඹල පොලිස්කාරයන්ට රාලහාමි සර් කියන්නෙ?මමනම් ට්රැෆික් එකෙන් නවත්තපුවම මොකුත් කියන්නෑ.ට්රුෆික් ඩිවිෂන් එකේ ලොක්ක හිටියත් උට කියලත් වෙනසක් නෑ.බල්ල වගේ නගුට අකුලන් බැගෑපත් වෙන උන් හින්ද තමයි පොලිස්කාරයන්ගෙ සිංහ පාට් බලන්න වෙන්නේ.උන් අහන දේකට උත්තර දුන්න එතනින් එහාට කතාවක් ඕන නෑ.යන්නං සර් ඒව මේව ඕන නෑ.ගොඩක් උන් පොලිස්කාරයො ලග බලු වෙන්න යන නිසා තමයි ඔහොම වෙන්නෙ.

එහෙනං නංගියේ කියන්න නෙ වෙන්නේ 