ඉස්සෙල්ලම මේකට උත්තර දිපන්කෝ, තාමත් ස්ටාර්ට් කරලා වාහනේ යනකොට සුදු දුම දානව ද?
සුදු දුම එන්නේ නැත්තම්, ඕක මහා ලෙඩක් නෙවෙයි, ඔය "Valve Cover" එකේ "Coil" එන තැනට "O" රින්ග් සෙට් එකක් එනවා,"Valave cover" එක ඇතුලෙන්, එක දැම්මම ඕක හරි, සමහර විට,බඩු ගන්නකොට,"Valve Cover Gasket+"O" ring Set " එක එකටම...