"BOS"
ඕකෙන් කරන්නේ high speed යද්දී Accelerator pedal එකයි Brake pedal එකයි එක පාරම පැගුනොත් , accelerate වෙන එක නවත්තන එකයි, එක ඔයාගේ Safety එකයි වාහනේ Gear box එකේ Safety එකටයි එන feature එකක්, වාහන ගැන දන්නා කට්ටිය දන්නවා, ඔතන වෙන්නේ "Stall Test" එක,එක 10S වඩා කරන්න එපා කියන්වනි, Torque...