කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න. අද රෑ එළිවෙනකම් වැඩ බන්. :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තේක්ක ගස් ටිකක් නැද්ද උට්ටියේ? :dull:


    තේක්ක ගස් තියෙනවා නම් මෙහෙම නිදි මර මර කට්ට කනවද බන්? එහෙනම් මාත් රජෙක් වගේ ඉන්නවා නේ බන්. :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    හොදට හිතලා මතලා පැන්න පිම්ම. .
    රැපට සැපට සුපිරි ජාති කොල්ලෝ මෙන්න. .
    උගස් කලේ ජීවිතේ රැප් සෙල්ලමට සින්න. .
    නොකර සද්දේ මල්ලිලා පාඩුවේ ඉන්න. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    තේක්ක ගස් තියෙනවා නම් මෙහෙම නිදි මර මර කට්ට කනවද බන්? එහෙනම් මාත් රජෙක් වගේ ඉන්නවා නේ බන්. :sorry:

    ගාල්ලේ නේද බන්? ගස්ටිකක් හොයාගනින්.. වැඩේ සෙට් කරපන්.. :dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12346484_956689801083655_3106643599377300827_n.jpg