Migraine වලට බෙහෙතක් නැද්දෝ??

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනයා;18822868 said:
    මුලින්ම එක ඇහැක් බොද වෙනවා.. නිකන් නලියනවා වගේ.. පෙන්නේ නැතුව වගේ යනවා.. :eek::eek:
    ඊට පස්සේ එක නැති වෙලා යනවා :nerd::nerd:
    ඊට පස්සේ ඔලුවේ පැත්තක් රිදෙන්න පටන් ගන්නවා.. නිකන් තත්තපර 3න් 3ට කුළු ගෙඩියකින් ගහනවා වගේ.. :sorry::sorry:
    විකාර දේවල් පෙන්න පටන් ගන්නවා.. :dull::dull:
    සිහිය විකල් වෙනවා.. එන වේදනාවට බෙල්ල කපන් මැරෙන්න හිතෙනවා.. :growl::growl:
    වේදනාව වැඩි උනාම වමනේ යන්න එනවා.. :oo::oo:

    ඔවුවා තමයි ඉතින් :(:(

    ඕක පෙන්නලා බෙහෙත් ගනින් මචන්.. ටෙස්ට් වගයක් කරන්න දෙයි, ස්කෑන් වගයකුත් දෙනවා ඒ ටිකත් කරගන්න..
    අවුලක් නැත්තන් බයවෙන්න එපා.. ඔලුව කැක්කුම වගේ එන්න හදන වෙලාවට බොන්න බෙහෙත් දෙයි..
    500mg පෙත්තක් දෙයි එක බිව්වම හරි.. ලෙඩේ ආව වෙලාවට බෙහෙත් පෙත්ත බීලා විවේකීව ඉන්න.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    sema wadi wenne wathura hinda newe ban ange metobolism upset giyama.

    umba me tika karala balapan. hari giye nathan kiyapan.

    1. ude nagitta hatiye al wathuren naapan.
    2. eeta passe breakfast eka ganin. kiri bonna epa his bada.kiri bonna onne nan monawahari kana deyak ekka ganin.
    3. athara madde pradhana wel wakata amatharawa mokawath kanna epa.
    4. payen payta wathura cup eka gaane beepan. kohomath 12 weddi 1.5 lts wath beela thiyenna onne.
    4. dawal kaama wadiya dawal wenna issella ganin.
    5. raata kalin kaapan.

    oya tika karala adu unne nathan kiyapan.

    karala balannam..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Thawa kokatath eyes check karaganin honda thanakin.

    මේක අස් වල ස්නායු කෙස් එකක් නෙමෙයිද?.. :eek::eek: මුලින් බොද වෙද්දී නිකන් අන්ධ වෙන්න යනවා වගේ.. :dull::dull:
    මේක ඊට පස්සේ ග්ලුකෝමා වලට එයිද දන්නෑ...:shocked::shocked:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දොස්තරලා බම්ප් කරනවා නිකන් උන් රිප්ලයි කරනවා.. තූහ් විතරක්..:rofl:


    :lol::lol::lol:


    ඒත් ඔතන රිප්ලයි කරලා තියෙන්නේ ඔය අත්දැකීම තියෙන අය :sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනයා;18823234 said:
    මේක අස් වල ස්නායු කෙස් එකක් නෙමෙයිද?.. :eek::eek: මුලින් බොද වෙද්දී නිකන් අන්ධ වෙන්න යනවා වගේ.. :dull::dull:
    මේක ඊට පස්සේ ග්ලුකෝමා වලට එයිද දන්නෑ...:shocked::shocked:

    ඒක තමයි බන් උබට කිව්වේ ටෙස්ට් ටික කරගනින් කියලා..
    ඒවා අවුලක් නැත්තන් බයවෙන්න දෙයක් නෑ.. :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකට බටහිර විද්‍යාවේ බෙහෙත් වලට වැඩ පට්ටේටම වැඩ කරන්නේ ආයුර්වේද තමයි අහල තියෙන විදිහට. හැබැයි හොඳ වෙද්දු නං දන්නේ නෑ :sorry:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෙනයා;18823234 said:
    මේක අස් වල ස්නායු කෙස් එකක් නෙමෙයිද?.. :eek::eek: මුලින් බොද වෙද්දී නිකන් අන්ධ වෙන්න යනවා වගේ.. :dull::dull:
    මේක ඊට පස්සේ ග්ලුකෝමා වලට එයිද දන්නෑ...:shocked::shocked:

    යකෝ උබ බය වෙන්න එපා .. මේ අපේ උන් කියන්නේ අපි ළඟ තියෙන දැනුමෙන් නේ .. උබ ඕව අහල මානසික වදයක් කරගෙන දැන් සිරාවටම ලෙඩේ වැඩි කරගන්නවා ..

    ඕකට හොඳම වැඩේ දන්න කියන කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න එක !
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    හෙනයා;18823234 said:
    මේක අස් වල ස්නායු කෙස් එකක් නෙමෙයිද?.. :eek::eek: මුලින් බොද වෙද්දී නිකන් අන්ධ වෙන්න යනවා වගේ.. :dull::dull:
    මේක ඊට පස්සේ ග්ලුකෝමා වලට එයිද දන්නෑ...:shocked::shocked:

    thota thoge ledema wihiluwak unada :angry:

    eyes check karawanna kiwwe, eye site eke awul unamath ohoma wena hinda, migraine walata man danna widihata vision eke awulak yanne na. kokaath eyes check karaganin pena bala bala inne nathuwa.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට්ත් මුමිග්‍රේන් තියෙනවා අප්පේ එපාම වෙන ලෙඩක් අව්වේ යන්න බෑ කොටින්ම අව්ව බලන්නවත් බෑ ඔලුව කැක්කුම හැදෙනවා හැදුනොත් පොඩියට හැදෙන්නේ නෑ ඔලුව ගලවල විසික් කරන්න හිතන තරමට හැදෙනවා හැදුනොත් අප්පේ මුලු ඔලුවම ගිනි අරං වගේ ඔලුව හොලවන්නත් බැරි වෙනවා ඇස් දෙකෙන් ඉබේටම කඳුලු එනවා ලයිට් එලියක් දැක්කොත් වේදනාව ඩබල් වෙනව සමහර දවස් වලට වමනේ යනවා එපාම කරපු ලෙඩක් මේකට විසඳුමක් තියෙනවද? ඩොකෙක් එහෙම ඉන්නව නම් කියන්න
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අප්පා මටත් තිබුන ඔය ලෙඩේ. මාත් ගොනා වගෙ නෙට් එක පීර පීර ගොඩ වෙදකම් හෙව්ව. මුලින්ම දැනගත්තෙ නෑ මිග්‍රේන් කියල, ආයුවේද ප්‍රතිකාරත් කරා සෑහෙන තැන් වලින්.

    අන්තිමට මන් හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරල බෙහෙත් ගත්ත, සතියෙන් ඉවරයි, හම්මෝ පුදුම දුකක් වින්දෙ ඒ කාලෙ, බෙහෙත් ගනින් බන් ඉක්මනට නිකන් දුක් විදින්නෙ නැතුව.

    උබ කොළඹ පැත්තෙද? මන් නම් ආසිරි එකෙන් චැනල් කරේ. Dr.Ritzy ව. මෙයා තමයි හොදම කෙනා මන් හිතන්නෙ එතන් ඉන්න, මහ ගානක් යන්නෑ පලයන්​
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    හෙනයා;18822632 said:
    >> මේක හැදිලා හොද වෙච්ච කට්ටිය ඉන්නවද?
    >> හොද උනානම් කාගෙන්ද බෙහෙත් ගත්තේ?

    help :(:(

    mata....
    stress hinda mata nam awe...
    honda doctor kenek ta pennapan
    stress adu karaganin life eke
    stress nam stress ekata beheth ganin
    ethakota oka nikanma adu wenawa
    neurologist kenek ta penanna
    Dr. Thashi Chang