මචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට්...