චන්දය නොතියා ජනමත විචාරනයක්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    "ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"

    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?
    ජනමත විචාරනයෙන් රනිල එපා කිවොත් මොකද වෙන්නෙ ඉලගට?
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාලිමාවේ 3 දෙනාම රනිල්ට සපෝට් කළත් 2/3 හදාගන්න පුලුවන්ද බං? ගොං පුන්නක්කු තර්ක දාන්න එපා
    නොතෙරුනා වගේ රැඟුවට වැඩක් නෑ... ජුනි හය කියලා දාලත් ඔක මිස්වෙන්නේ නෑ විහින් මිස් කරගත්තොත් මිසක්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,565
    8,806
    113
    මාලිමාවේ 3 දෙනාම රනිල්ට සපෝට් කළත් 2/3 හදාගන්න පුලුවන්ද බං? ගොං පුන්නක්කු තර්ක දාන්න එපා
    පොහොට්ටුවේ 130ට වැඩිය ලොකු ගේම් ගහන්නේ ඔය ජෙප්පෝ 3නා... රනිල්ට උනත් චන්ද වැටුනේ උන්ගෙන්, නැතුව පොහොට්ටුවේ උන් දුන්නේ උන්ගේ ඩලස්ටනේ.. :D
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒක නම් හොදයි.නැත්නම් වේස ලපකොටා ඇවිත් රටම කයි ආයි.මෙහෙන්ම 2028 වෙන කම්ම ඇද්දනම් හරි මේක සාමානය තත්වයට නැවත පත් කරන්න.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂
    මහ පුදුම අමන ගොන් හැත්තක් තමයි jvp එකට මඩ ගහන්න ඉතුරු වෙලා ඉන්නේ.
    උබ හිතන්නේ ජනමත විචාරනේ තිබ්බොත් මොකක් වෙයි කියලද
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP එක නම් 71 සහ 89 මිනිස්සු මැරුවෙ බලය ගන්න නෙවෙයි Fun එකට 🥰
    දශක ගානකට කලින් නේද? රනිල්ගෙන් පොඩ්ඩක් අහපන් ඇයි කියල.

    අර මයිනා ජනේලේ එල්ලිලා ඉඳලා ලැජ්ජ නැතුව ආපහු මන්ත්‍රී වෙලා ආවේ ඇයි බං? Fun එකටද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    දශක ගානකට කලින් නේද? රනිල්ගෙන් පොඩ්ඩක් අහපන් ඇයි කියල.

    අර මයිනා ජනේලේ එල්ලිලා ඉඳලා ලැජ්ජ නැතුව ආපහු මන්ත්‍රී වෙලා ආවේ ඇයි බං? Fun එකටද ?
    ඇයි පරණ වෙන්න මැරිච්ච උන් නැගිටිනවා ද http
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි පරණ වෙන්න මැරිච්ච උන් නැගිටිනවා ද http
    පරණ මැරිච්ච එවුන්ද පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ http ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජනමත විචාරයනයක් තියලා එකත් පැරැදුනාම කොහොමද ඒක :lol:

    එතකොට චන්දෙ කොහොමත් ඉල්ලන්න වෙන්නේ නෑ ඕකාට... වෙන එකෙක් දාන්නම වෙනවා... රනිල් අලියා දාලා යන්නේ නැති එකා වෙච්චි කොට වෙන එකෙක් ට පොහොට්ටුවෙන් එන්න පාර කපයි ද ගොන් අලියා වගේ ජනමත විචාරණයකට ගිහින්.... :rofl:
    :rofl::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    "ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"

    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?

    උබවගේ බයියො නැතුව මොලේ හරියට වැඩකරන මං වගේ එවුන් වැඩිපුර ඉන්නවනං කොහොමත් පොන්නයට පරාද වෙන පැත්තට තමා චන්දෙ ගහන්නෙ.

    ආයෙ උපනූපන් ජාති ජාතිත් ජනමත විචාරණයක් හීනෙන්වත් මතක් වෙන්නෙ නැතිවෙන්න. පොනිල්ට බන්දෙසිය පුකේ ගහගන්න තමා වෙන්නෙ එතකොට 😹

    මහ පුදුම අමන ගොන් හැත්තක් තමයි jvp එකට මඩ ගහන්න ඉතුරු වෙලා ඉන්නේ.
    උබ හිතන්නේ ජනමත විචාරනේ තිබ්බොත් මොකක් වෙයි කියලද

    බයියොනෙ බන්. මොලේ එක පැත්තයි වැඩ. 🙈 වෙන පැති හිතන්න කැපෑසිටි එකක් නෑ. ඉතින් උන් හිතන්නෙ හැමෝගෙම එහෙමයි කියලා 😹😹
    ------ Post added on Jun 9, 2024 at 2:52 PM
     
    • Haha
    Reactions: Amew

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,318
    26,850
    113
    Kandy
    ජනමතවිචාරණය තියන්නත් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනේ නේද? ඉතිං රනිලට 2/3ක් නෑනේ
    පෝට්ටුවෝ ටික උඩින් රනිල් හාමු දිනවන්නේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,772
    5,998
    113
    උබවගේ බයියො නැතුව මොලේ හරියට වැඩකරන මං වගේ එවුන් වැඩිපුර ඉන්නවනං කොහොමත් පොන්නයට පරාද වෙන පැත්තට තමා චන්දෙ ගහන්නෙ.

    ආයෙ උපනූපන් ජාති ජාතිත් ජනමත විචාරණයක් හීනෙන්වත් මතක් වෙන්නෙ නැතිවෙන්න. පොනිල්ට බන්දෙසිය පුකේ ගහගන්න තමා වෙන්නෙ එතකොට 😹

    බයියොනෙ බන්. මොලේ එක පැත්තයි වැඩ. 🙈 වෙන පැති හිතන්න කැපෑසිටි එකක් නෑ. ඉතින් උන් හිතන්නෙ හැමෝගෙම එහෙමයි කියලා 😹😹
    ------ Post added on Jun 9, 2024 at 2:52 PM

    ලන්කාවෙ මිනිස්සුන්ට මොලයක් තියෙනව නම් තවත් ලන්කාවෙ ඉදීද 😌