itn ඔරිජිනල් වීඩියෝ එකේ මුල් කොටස හලලා නේද සිංහලයෝ..?
ඔරිජිනල් ලින්ක්
ඉවත් කර ඇති කොටස මෙතන...
ඔරිජිනල් ලින්ක්
ඉවත් කර ඇති කොටස මෙතන...
හපෝ බන් උබල නිකන් ගෑනු වගේනෙ. ඕක මේ පොඩි සුළු තාක්සනික දෝසයක් හින්දා ලයිව් ස්ට්‍රීම් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ඇති.
හපෝ බන් උබල නිකන් ගෑනු වගේනෙ. ඕක මේ පොඩි සුළු තාක්සනික දෝසයක් හින්දා ලයිව් ස්ට්‍රීම් එක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙන්න ඇති.
රෙනෝගේ කුඩ්ඩට Presidential Pardon එක වගේ,මචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරන්න හරි තිබ්බා... එහෙම කරලත් නෑ දැන් පැය 12 විතර වෙලාත්....

සජී තුමා ළඟ ලපයා ළදරුවෙක් බ්‍රෝ. 3%ක් කියන්නේ දල වශයෙන් ගත්තම ජෙප්පොන්ට අකමැති හෝ ජෙප්පොන්ට වඩා වෙනත් පක්ශ වලට කැමති 97%ක් ඉන්නවා. සජී ඕකට ඇවිල්ලා කතා නොකර උක පෙන්නලා ගියත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වෙන්නේ නෑ
කෝකටත් ලපයගේ පුංචි අම්මට කියපං ලපයට පප්වේ අමාරුවට දෙන පෙත්ත ළඟ තියාගන්න කියලා.![]()
පොඩි හිටි වැඩි හිටි කාටත් පොඩි පොඩි මිස්ටේක් වෙනවනෙ බන්. ඕක හිතාමතා අයින් කරපු කොටසක් කියල මම නම් හිතන්නෙ නෑමචන් මම ගැනිද පිරිමිද කියලා හොයන එක නෙමේ මෙතන වැදගත්.... මේක රටේ රාජ්‍ය නාලිකාව.. රටේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකක අපේෂක දෙන්නෙක් ගේ විවුර්ත සංවාදය ..... ලයිව් ස්ට්‍රීම් අද කාලේ පොඩි කොල්ලොත් කරනවා මේ වගේ ඩ්‍රොප් නැතිව.... හරි උබ කිව වගේම ටෙක්නිකල් අවුලක් කියමුකෝ...එකගයි..... එහෙනං ඒ මුල් කොටස කට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරන්න හරි තිබ්බා... එහෙම කරලත් නෑ දැන් පැය 12 විතර වෙලාත්....
සජී තුමා ළඟ ලපයා ළදරුවෙක් බ්‍රෝ. 3%ක් කියන්නේ දල වශයෙන් ගත්තම ජෙප්පොන්ට අකමැති හෝ ජෙප්පොන්ට වඩා වෙනත් පක්ශ වලට කැමති 97%ක් ඉන්නවා. සජී ඕකට ඇවිල්ලා කතා නොකර උක පෙන්නලා ගියත් ජෙප්පොන්ගේ චන්ද වැඩි වෙන්නේ නෑ
කෝකටත් ලපයගේ පුංචි අම්මට කියපං ලපයට පප්වේ අමාරුවට දෙන පෙත්ත ළඟ තියාගන්න කියලා.![]()
amo amoo,,,goo kana un awilla
![]()
@monson @hirashgeff @EVC @tharakaf @Asmodeus @Indrajithx @weer 11 @2osama ඔන්න උබලගෙ නාකි පොන්නයගෙ විවාදෙන් වාසි ගන්න ෆේල් ප්ලෑන ගැන අනුර කියන කෑල්ල කපලා දාලා
කොන්දක් නැති නාකි පොන්නයයි, උගේ බත් බැලයො ටිකයිහිතන් ඉඳලා අනුරයා මේක දන්නෙ නැතුව, අහුවෙලා එන්නෙ කියලා. ඔන්න පොන්නයගෙයි, නයිටීන් ලබ්බෙයි රෙද්දෙ රෙවෙන්න දීපු කෑල්ල අයින් කරලා
දැන් ඉතින් ඕක දාපු youtube කාරයව කාපල්ලා. රිපෝට් කරපල්ලා. ඒකනෙ පුලුවන්![]()
පොඩි හිටි වැඩි හිටි කාටත් පොඩි පොඩි මිස්ටේක් වෙනවනෙ බන්. ඕක හිතාමතා අයින් කරපු කොටසක් කියල මම නම් හිතන්නෙ නෑ
Ekane ban. Anga pura moley tiyena jeppanta unge channel ekakma use karanna tibbane owa karanna. Nikan eka ekage ewata gihin mehema nondi wenna. Ara Vfm ekata giyanam hari ne ban
![]()
මිස්ටේක් එකකින් වීඩියෝ එකේ පොනිල් පොන්නයගෙ ලකුණු කැපෙන කෑල්ලක්ම අයින් වෙලා ගිය හැටි බලපන්කො ඉතින් නේදඅනික කොහේදො ඉන්න යූටියුබ් කාරයෙක් ඒක දාලා
පොනිල් නාකි හොරා බැට් කරන්න කලින්ම විකට් එක ගිහින්. විලි ලැජ්ජාවට විකට් ගියපු කෑල්ල කපලා වීඩියෝ එක දාන්නම රිදිලා
පොන්න සජියත් බිම, නාකි පොනිලත් බිම, නයිටීන් පක්ෂපාති පුප හෝදන චැනල් එකත් බිම, ආණ්ඩුවේ පක්ෂපාති චැනල් එක යූස් කරලා තමන්ට ලකුණු දාගෙන අනිත් එකාලගෙ ලකුණු ටික කපලත් ගිහින්
ඔන්න වැඩ්ඩෙි කවුද කියල බලාගනිල්ලා. එක ගලෙන් කුරුල්ලො හතර පහක්ම බිම.
ලංකාවෙ වල් බල්ලොන්ගෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා තමයි හැම වැඩක්ම අපිට බලෙන් කරන්න වෙලා තියෙන්නෙ