1. DooA

    table id කෝඩ් එක කොහොමද ලියන්නෙ

    https://www.php.net/manual/en/function.uniqid.php unique id එකක් ඕනේ නම්. $id = uniqid(); function එක use කරන්න. mysql primary key එක වගේ නම් mysql වලින් auto increment on කරන්න. එතකොට code එකෙන් id එක පාස් කරන්න ඕනේ නැ.
  2. DooA

    ලෝන් ප්‍රශ්නයක්

    "වෙඩින් එක අරගෙන ඉතුරු වෙන එකෙන් වාහනයක් අරගෙන ඊට පස්සෙ ගේයි ඉතුරු වැඩ කරමුලු" මෙතැනදී "ඊට පස්සේ" කියන එකෙන් අදහස් වෙන්නේ ගන්න ලෝන් එක ගෙවලා ඉවර වෙලා ඊට පස්සේ ලෝන් එකක් දාලා කියන එක.
  3. DooA

    software vs medicine

    ඔය දෙකෙන් කොහොමද ලෙඩේ හොද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේ ? අරු කොහොමද දන්නේ ඔය දෙකෙන් ලෙඩේ හොද වෙනවා කියලා. උට idea එක අවේ කොහොමද ? ඒවා මුකුත් කියන්නේ නැ උගෙන් ඇහුවට.
  4. DooA

    මුස්ලිම් පල්ලියේ උදෑසන ප්‍රේයර් එක

    මම නම් ආසයි පාන්දර දෙක විතර වෙනකම් වැඩ කරලා නිදාගන්න දාට උදේ 6 ට විතර සුමිහිරි පිරිත් නාදයකට ඇහැරෙන්න. සමහර දවස් වලට මේ පැත්තේ එහෙම වෙනවව්. මම ඉතින් සුමිහිරි පිරිත් නාදය ශ්‍රවනය කරන්න ඉඩ ප්‍රස්තාව සලසන අයටත් ඔවුන්ගේ දෙමාපියන් පින් අනුමෝදම් කරනවා. මෙහෙ හැමදාම නැ.
  5. DooA

    web server එකක්

    heroku හොදයි habai උබට git ඉගෙන ගන්න වෙනවා
  6. DooA

    web server එකක්

    freehosting එකක් ගනින්. නැත්නම් අවුරුද්දටම 1500ක් වගේ වෙයි cheap hosting එකක්
  7. DooA

    software vs medicine

    :yes::yes::yes:
  8. DooA

    Attama 90's hodaida?

    ඕක ඉතින් හැමතැනම තියෙන එකනේ බන්. ebooks අවාම hard copy බුක් හොදයි කියනවා. phone වලින් ගේම් ගහනකොට එලියට බැහැලා සෙල්ලම් කරන එක හොදයි කියනවා. zoom class කරනකොට කලින් වගේ ගතියක් නැ ලු. 2020 දී 90 හොදයි ලු. අලුත් සින්දු එනකොට පරණ සින්දු හොදයිලු. ඒ වගේ 90 දී කියන්න ඇති 70 හොදයි කියලා. පොත්...
  9. DooA

    software vs medicine

    අලුතෙන් හොයාගත්ත කොරෝනා අරිශ්ටේ ගැන.
  10. DooA

    software vs medicine

    සොෆ්ට්වෙයාර් industry එකට අලුතෙන් එන developers ලා apps හදනවා. අපිත් ඒවා use කරනවා. අපි කැමති තව තව අලුත් apps එනවා නම්. අපි ඒ apps use කරනකොට ඒක හදපු එකාගේ පැටිකිරිය හොයන්න යන්නේ නැ. degree තියෙනවා ද කියලා අහන්නේ නැ. අනික ඔය ගොඩක් apps හරියට test වෙන්නෙත් නැ. එත් ඉතින් එක පාරක් crash උනා කියලා...
  11. DooA

    Green Hydrogen Green Electricity

    දැනටමත් සෝලා වල efficiency එක 20% වගේ නේද ? එතකොට ඒ ක h2 හදලා ආයේ එකෙන් electricity හදනකොට efficiency එක සැහෙන්න අඩුයි නේ ද ?
  12. DooA

    Mutual Funds ගැන මොකද හිතන්නේ ?

    NDB wealth වගේ mutual funds ගැන මොකද හිතන්නේ ? මේ වගේ plans වෙන බැංකු වල තියෙනවද ? පොඩි ගානකින් පටන් ගන්න පුළුවන්. CSE කරනවට වඩා risk අඩු නිසා බැලුවේ. CSE කරගෙන යන අතරේ මේකත් දාන්න කියලා. CSE තාම පටන් ගත්තේ නැ
  13. DooA

    Voice Teens

    මේ කැල්ල youtube එකේ ගහලා බලන්න
  14. DooA

    පොල් නින්ජා

    මාත් ඉස්සර ඔහොම කපුවා. දැන් අම්මා බත් කවන්නේ
  15. DooA

    අපේ earth song ජාත්‍යන්තරේට ගෙහුං

    සිරසේ ලෝගෝ එකේ කැත බලපන්කො. 2021 දිවත් fiverr එකෙන් හරි එකෙක් අරගෙන ලෝගෝ එකක් හදාගත්තා නම් ඉවරයි
  16. DooA

    HSBC Credit Card Issue

    සිරාවට. මට දැනට සම්පත් එකෙන් කිව්වා ලිමිට් එක වැඩි කරලා දෙන්නම් කියලා. HNB එකෙන් කියනවා මගේ HSBC කාඩ් එකට වඩා ලිමිට් එකක් දෙන්නම් උන්ගෙන් එකක් ගන්නලු. මන් හිතුවේ මුන්ට මේ දවස් වල කාඩ් දීගන්න බැරුව ඇති කියලා
  17. DooA

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    කොරෝනා වැක්සින් එකක් කියන්නෙත් ඉතින් සැර බාල කරපු කොරෝනා වයිරස් එක තමයි. ඒක ඇගට ගැහුවම නිකන් කොරෝනා හැදෙනවා වගේ දරුණු වෙන්නේ නැ. එතකොට ඉතින් ඒ වැක්සින් එකට එරෙහිව ප්‍රතිදේහ ඇගේ හැදෙනවා. එතකොට ඇත්තම කොරෝනා වයිරස් එක අවම වෙන්නේ already ප්‍රතිදේශ තියෙන නිසා ඉක්මනට immune system එක ප්‍රතිචාර දක්වනවා
  18. DooA

    Questions Arrays දෙකක, එක සමාන elements හොයා ගන්නේ කොහමද ??

    If you are using for loops. You need nested loops. Or use includes method
  19. DooA

    O/L, A/L MCQ ටික ගොඩදාගන්න සුපිරි එකක්!

    https://apps.apple.com/lk/app/examiner-sri-lanka/id1493898111 https://play.google.com/store/apps/details?id=com.treinetic.examiner&hl=en මතක විදියට මම අවුරුදු 4කට විතර කලිනුත් දැම්ම අපේ මේ ඇප් එක ගැන. දැන් මේකේ දෙවෙනි version එක ඇවිත් තියෙනවා අලුත් අලුත් දේවල් එක්ක. Challenging friends...

    No contents