software vs medicine

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සොෆ්ට්වෙයාර් industry එකට අලුතෙන් එන developers ලා apps හදනවා. අපිත් ඒවා use කරනවා. අපි කැමති තව තව අලුත් apps එනවා නම්. අපි ඒ apps use කරනකොට ඒක හදපු එකාගේ පැටිකිරිය හොයන්න යන්නේ නැ. degree තියෙනවා ද කියලා අහන්නේ නැ. අනික ඔය ගොඩක් apps හරියට test වෙන්නෙත් නැ. එත් ඉතින් එක පාරක් crash උනා කියලා අපි නහින්න හදන්නේ නැ. ආයේ app එක try කරලා බැරි නම් වෙන එකක් දාගන්නවා.

    එහෙමයි කියලා අලුතෙන් ආපු developer කෙනෙක් කෝඩ් කරපු හරියට ටෙස්ට් නොකරපු auto pilot system එකක් තියෙන ප්ලේන් එකකට නගින්න තරම් හරක් නෙමෙයි අපි.

    ඒ වගේ ම තමයි medicine නුත්. ඔය සයිටම් එක වැහුවේ ඒකෙ ඉන්නේ හොර වෙද්දු කියලනේ . එහෙම කියපු උන් දැන්. බෙහෙත වැඩ කරනවා නම් එච්චරයි කියලා ඇග බේරන හැටි බලපන්.

    25 කට දීලා 16 කට හොද උනා ම success rate එක 100% ක් උනේ කොහොමද ? control group එකෙත් 25 න 10 කට හොද වෙලානේ. බෙහෙත නොබී 40% හොද වෙලා. බෙහෙත නොබී 64% ක විතරයි හොද වෙලා තියෙන්නේ.

    percentage එකක් හදාගන්න බැරි එකෙක් ගෙන් බෙහෙත් ගන්න උන්ට බුදු සරණයි. මට නම් කොරෝනා හැදිලා ඕක බොන්න සෙට් උනොත් නම් මම එපා කියනවා. මට ඊට වඩා මගේ immune system එක සුවර්.

    පොස්ට් එක අලුතෙන් හොයාගත්ත කොරෝනා අරිශ්ටේ ගැන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City

    පැහැදිලි මදි බන් .මොකක් ගැනද මෙ ? :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    අලුතෙන් හොයාගත්ත කොරෝනා අරිශ්ටේ ගැන.
    අනෙ මන්දා බන් .අපෙ උන් ජාතිකත්වයෙන් ,දේශීයත්වයෙන් මත් වෙලා ඉන්නෙ.
    අපෙ උන්ගෙ මඥ්ඥං වැඩ .
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනෙ මන්දා බන් .අපෙ උන් ජාතිකත්වයෙන් ,දේශීයත්වයෙන් මත් වෙලා ඉන්නෙ.
    අපෙ උන්ගෙ මඥ්ඥං වැඩ .
    ලන්කාවෙ තරන් බෙහෙත් නැතුව ඇති වෙන කිසිම රටක.

    :yes::yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොත්තමල්ලි වෙනිවැල්ගැට
    තමා මට නම් දැනට
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සොෆ්ට්වෙයාර් industry එකට අලුතෙන් එන developers ලා apps හදනවා. අපිත් ඒවා use කරනවා. අපි කැමති තව තව අලුත් apps එනවා නම්. අපි ඒ apps use කරනකොට ඒක හදපු එකාගේ පැටිකිරිය හොයන්න යන්නේ නැ. degree තියෙනවා ද කියලා අහන්නේ නැ. අනික ඔය ගොඩක් apps හරියට test වෙන්නෙත් නැ. එත් ඉතින් එක පාරක් crash උනා කියලා අපි නහින්න හදන්නේ නැ. ආයේ app එක try කරලා බැරි නම් වෙන එකක් දාගන්නවා.

    එහෙමයි කියලා අලුතෙන් ආපු developer කෙනෙක් කෝඩ් කරපු හරියට ටෙස්ට් නොකරපු auto pilot system එකක් තියෙන ප්ලේන් එකකට නගින්න තරම් හරක් නෙමෙයි අපි.

    ඒ වගේ ම තමයි medicine නුත්. ඔය සයිටම් එක වැහුවේ ඒකෙ ඉන්නේ හොර වෙද්දු කියලනේ . එහෙම කියපු උන් දැන්. බෙහෙත වැඩ කරනවා නම් එච්චරයි කියලා ඇග බේරන හැටි බලපන්.

    25 කට දීලා 16 කට හොද උනා ම success rate එක 100% ක් උනේ කොහොමද ? control group එකෙත් 25 න 10 කට හොද වෙලානේ. බෙහෙත නොබී 40% හොද වෙලා. බෙහෙත නොබී 64% ක විතරයි හොද වෙලා තියෙන්නේ.

    percentage එකක් හදාගන්න බැරි එකෙක් ගෙන් බෙහෙත් ගන්න උන්ට බුදු සරණයි. මට නම් කොරෝනා හැදිලා ඕක බොන්න සෙට් උනොත් නම් මම එපා කියනවා. මට ඊට වඩා මගේ immune system එක සුවර්.

    පොස්ට් එක අලුතෙන් හොයාගත්ත කොරෝනා අරිශ්ටේ ගැන

    Mama nam oya arishteth bonawa ban hedunoth... honda una ho nethath eke ehema angata aul deyak ne neda? Mee pani,sadikka jathi 2 withrai mata mathaka....
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mama nam oya arishteth bonawa ban hedunoth... honda una ho nethath eke ehema angata aul deyak ne neda? Mee pani,sadikka jathi 2 withrai mata mathaka....

    ඔය දෙකෙන් කොහොමද ලෙඩේ හොද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේ ? අරු කොහොමද දන්නේ ඔය දෙකෙන් ලෙඩේ හොද වෙනවා කියලා. උට idea එක අවේ කොහොමද ? ඒවා මුකුත් කියන්නේ නැ උගෙන් ඇහුවට.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔය දෙකෙන් කොහොමද ලෙඩේ හොද වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේ ? අරු කොහොමද දන්නේ ඔය දෙකෙන් ලෙඩේ හොද වෙනවා කියලා. උට idea එක අවේ කොහොමද ? ඒවා මුකුත් කියන්නේ නැ උගෙන් ඇහුවට.
    mekane ban cn eka...oka beheth nethuwath honda wenwane.... moo dena bethe monawa thinawada aththtama danne ne..eken lede honda wenna balapemak thinwa nedda kiyalawath danne ne..
    thawa mona monawa oke thinawda danneth ne...eth ithin angata waradak nethi hinda (danna tharamin) man nam hedunoth ekath bonna unoth beela balanawa...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Okunta girawa wage katapadam karapu molayak thiyenne.hakiyawak thiyenawa thama.a unath pitarata un wage neme ape un padam karapu beheth denna inne