නාථ දෙයියන්ගේ අනුගාමිකයෙක්. නලින් සිල්වාගේ නොම්මර එකේ ගල් කොල්ලෙක්. මුටයි නලීන්ටයි ඕනේ ආයෙත් ලෙඩට තෙල් බෙහෙත් මතුරන, බර කරත්ත වලින් යන, ඉංග්‍රීසි/ විද්‍යාව ඉගෙනගන්නෙ නැති වැදි යුගයකට යන්න.
හැබැයි උන්ට ලෙඩක් හැදුනම නවලෝකේ බයිපාස් කරගන්නවා, උන්ගේ ළමයි phd කරන්න ඇමරිකාවේ. අපි ඉන්න ඕනේ වැද්දෝ වගේ.