මහින්ද ඉල්ලන ජනතාව

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මහින්දව ඇතුලු රාජපක්ශ නඩය එලියට දාන්න කියලා trinco වල උද්ගෝශනය කරනවා..එතකොට උන්ට මහින්දව ඕන නම් ආ ගනිල්ල කියල දුන්නොත් මහින්ද ඇතුලු නඩය බල්ලො වගෙ ගහල මරල දායි...එතකොට සේරම හරිද රටේ ප්‍රශ්න?????

    දැන් මේ ආකාරයට නිතිය බොහොම ලිහිල්ව ජනතාවට කුපිත ආකාරයෙන් හැසිරෙන්න බලං දිලා පොලිසිය හමුදාව ජනපති ඇතුලු නඩය බකංවිලාගෙන බලං ඉන්න එක හරිම වැරදි වැඩක්..

    උන් හිතා මතාම මේ රට ඉබා ගතෙ යන්න දැම්මොත් ලෝක ඉතිහාසයෙ දරුණුම අමානුශික ව්‍යසනයක් රට තුල ඇති වේවි නීතිය බල්ලට යාවි...

    මේක තව දුර ඇදෙනවනම් මහ ව්‍යසනයක් අත ලගය.
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    ස්වාධීන බයියා ස්වාධීන බයියා ස්වාධීන බයියා ස්වාධීන බයියා ස්වාධීන බයියා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් මුන්ව මරන්න හොද නෑ.මුන්ව අල්ලල පොලිසියටත් දීලා වැඩක් නෑ.මුන්ගෙන් සල්ලි තියෙන තැන් අහගෙන ඒ ටික ගන්න ඕන.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි ඉංජිනේරුවනි
     
    • Like
    • Haha
    Reactions: Dr.Amdan and neo7x

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හරි හරි අල්ලාගෙන ඉමු.
    උබට තිබුණේ වැඩට එන්න කලින් advance එකක් වත් ඉල්ලා ගන්න. එහෙම උනා නම් හිතට භයක් නෑ
     
    • Haha
    Reactions: errors and Glitch

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මු එළියට ආවාත් නැතත් අපිට කමක් නෑ. මුට එළියට එන්න බැරි නම් මුගේ අයියාගේ මාර්ගයෙන් හරි හොරා ගහපු ඩොලර් ටික අපිට අරන් දීලා ඕන රටටකට ගියා නම් අපිට අවුලක් නෑ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මිඩියා යුනිට් වේසිගෙ පුතාලට තියෙන ෆෙක් ගොඩ 😂
    රංග තෙනුවරට හොදට ගාන හම්බෙනවා ඇති මුන්ගේ ජොබ් එකට සපොට කරන එකෙන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    මහින්ද ගෙන් වැඩක් නෑ බන් අපිට.හොරාකාපු සල්ලි දීලා ඕන ගුබ්බෑයමක පලයල්ලා.
    හැබැයි මුන්ගෙ පරම්පරාවම පිටුවහල් කරන්න ඕනේ ආයෙ කවදාවත් ලංකාවේ පස් පාගන්න බැරිවෙන්න
     
    • Like
    Reactions: Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දව ඇතුලු රාජපක්ශ නඩය එලියට දාන්න කියලා trinco වල උද්ගෝශනය කරනවා..එතකොට උන්ට මහින්දව ඕන නම් ආ ගනිල්ල කියල දුන්නොත් මහින්ද ඇතුලු නඩය බල්ලො වගෙ ගහල මරල දායි...එතකොට සේරම හරිද රටේ ප්‍රශ්න?????

    දැන් මේ ආකාරයට නිතිය බොහොම ලිහිල්ව ජනතාවට කුපිත ආකාරයෙන් හැසිරෙන්න බලං දිලා පොලිසිය හමුදාව ජනපති ඇතුලු නඩය බකංවිලාගෙන බලං ඉන්න එක හරිම වැරදි වැඩක්..

    උන් හිතා මතාම මේ රට ඉබා ගතෙ යන්න දැම්මොත් ලෝක ඉතිහාසයෙ දරුණුම අමානුශික ව්‍යසනයක් රට තුල ඇති වේවි නීතිය බල්ලට යාවි...

    මේක තව දුර ඇදෙනවනම් මහ ව්‍යසනයක් අත ලගය.
    අර ගෝටාට යන්න කියද්දි ගියානං ඔය ප්‍රශ්ණ මුකුත් නෑ නේද? ඒ කාලෙ උඹ කොහෙද හිටියෙ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113

    අපිනම් කියන්නේ මහින්ද මහත්තයට ඕන දිහාවක යන්න කියලා. හැබැයි අපෙන් හෝරාකාපු අන්තිම සතේ වෙනකන් දීල හොඳේ​

    ඔව් උබ කියපු විදිහටම උන් දීලා යයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    අර ගෝටාට යන්න කියද්දි ගියානං ඔය ප්‍රශ්ණ මුකුත් නෑ නේද? ඒ කාලෙ උඹ කොහෙද හිටියෙ?
    එච්චර මොකටද බං.. පෙරේදා අනුරාධපුරෙ ගිහින් ඇවිත් ඊයෙ උදෙ ලස්සනට පාඩුවේ ඉල්ලා අස් උනානම් අද කවි සිංදු ලියන්න පටන් අරන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    මහින්ද ගෙන් වැඩක් නෑ බන් අපිට.හොරාකාපු සල්ලි දීලා ඕන ගුබ්බෑයමක පලයල්ලා.
    හැබැයි මුන්ගෙ පරම්පරාවම පිටුවහල් කරන්න ඕනේ ආයෙ කවදාවත් ලංකාවේ පස් පාගන්න බැරිවෙන්න

    mahinda yanawanam uge pawule sakkili serama ekka yanna ona. ආයෙ කවදාවත් ලංකාවේ පස් පාගන්න බැරිවෙන්න
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    un set eka rata penala yanawa nam hondai.. ethakota unge deshapalana life eka ethanin iwarai.. Penala gihin aaye tika kalekin awath aaye unwa ganan ganne ne.

    eth mehe hitiyoth aaye tika kalekin namal ehema thanathuru walata ewi. Salli tika gannawa kiyala munwa lankawe tiyagena hitiyoth apitama thama kela wenne.