@GTRZ ඇවිල්ලා explain කරපංකෝ ජොබ් එකක් විදියට දේශපාලන පෝස්ට් දාන එවුන්ට ඇයි special privileges දීලා තියෙන්නේ කියලා.
මේකේ මිඩියා යුනිට් job කරන එවුන්ටත් buy and sell වගේ සෙක්ෂන් එකක් හදලා දීපන් උන්ගේ ජොබ් ඒක කරන්න.
ඔයා උන්ගේ මහා එකාගෙන් කොමිස් ගන්න එකටත් අපි එතකොට මොකුත් නොකියා ඉන්නම්