අස්ථිය බොල් වෙලා කැඩිල ගියොත් මල කෙලියයි නේ...
බර දීල ඇවිදින්න හොඳ නෑ.
CT Scan එකක් ප්‍රයිවට් කරන්න කීයක් විතර යනවද?
බර දීල ඇවිදින්න හොඳ නෑ.
CT Scan එකක් ප්‍රයිවට් කරන්න කීයක් විතර යනවද?
මුළු ඇගේම අවුල නෑ බං. එතන විතරයිඒකනෙ පනහක් විතර වුනාම ඇවිදින්නත් අමාරු වෙන්න පුළුවන්
ඔස්ටියොපොරෝසිස් ඇන්ලීන් ගහමු.මස් මාලු කන්නෑනේදඅස්ථිය බොල් වෙලා කැඩිල ගියොත් මල කෙලියයි නේ...
බර දීල ඇවිදින්න හොඳ නෑ.
CT Scan එකක් ප්‍රයිවට් කරන්න කීයක් විතර යනවද?
CT Scan එකක් ප්‍රයිවට් කරන්න කීයක් විතර යනවද?

හම්බෝ එච්චර ගාණක් යනවද?Total cost 60k-100k wei pvt CT ekak (guesstimate)

හම්බෝ එච්චර ගාණක් යනවද?![]()
ඔව් මචං අග්‍රහාරෙ තියෙනවඇඩ්මිට් නොවී OPD එකෙන් ගිහින් කරගන්න පුළුවන් නම් අඩුවෙයි රූම් චාජස් එහෙම නෑනෙ එතකොට , ලෙඩා සහ හොස්පිට්ල් එක අනුව තමයි ඉතින්
රජයේ සේවකයෙක් නම් අග්‍රහාර ක්ලේම් කරල ගතහැකි ඔය ගානෙන් සෑහෙන ප්‍රමාණයක් ආපහු

මට ගිය අවුරුද්දෙ mri එකට 19ක් ගියාCT එකකට එච්චරම ගනන් නෑ. MRI itawada expensive. What's the fractured bone?
Bone graft එකක් කෙරුව මෙතනට. අවුරුදු 5ක් විතර හොඳට හිටිය. දැං ආයෙ කකුල රිදෙනවලු. ඇවිදිනකොටත් අමාරුයි.CT එකකට එච්චරම ගනන් නෑ. MRI itawada expensive. What's the fractured bone?
ඔව්. Google කරල හොයාගත්තෙ. සමාන කේස් එකක්https://elakiri.com/threads/අපේ-නංගිට-කරපු-ඔපරේෂන්-එකක්.2044933/
umba nangita amarui kiyala dammeth oya photo ekama ne![]()
Graft එකේ ඔහොම එකක් එන්න තියන chance එක අඩුයි නේ. Anyway Orthopedic surgeon decide කරන එක කරන්න. What I feel is MRI is better for this lesion.Bone graft එකක් කෙරුව මෙතනට. අවුරුදු 5ක් විතර හොඳට හිටිය. දැං ආයෙ කකුල රිදෙනවලු. ඇවිදිනකොටත් අමාරුයි.
fibrous dysplasia වගේ කේස් එකක් lesion එකක්
![]()