1. atlanta

    උත්තරයක් අවශ්‍ය කර තිබේ.

    උත්තරයක් අවශ්‍ය කර තිබේ. මාලඹේ සයිටම් ළමයි නවලෝක ,ආසිරි වගේ ඒවගේ සායනික පුහුණුව ඉල්ලන්නේ නැතුව, රජයේ රෝහල් වලම ඉල්ලන්නේ ඒවට එන මිනිස්සුන්ගේ ජිවිත වල වටිනාකම අඩුයි කියල හිතිලද??
  2. atlanta

    කුහක කම

  3. atlanta

    බලාගෙනයි

    ලේයිෂ් මොනයෙසිස් නම් වූ සුව කිරීමට අපහසු සමේ රෝගයක් මේ දින වල ශ්‍රී ලංකාවේ පැතිර යමින් පවතී......... http://www.newsradio.lk/wp-content/uploads/2015/12/Skin_ulcer_due_to_leishmaniasis-e1449802575462.jpg
  4. atlanta

    රෝගීන්ව මුදලට විකිනීමට සියල්ල සුදානම්....

    රෝගීන්ව මුදලට විකිනීමට සියල්ල සුදානම්....
  5. atlanta

    ලක්ෂ 120

    තමන්ගේ ලමයව ලක්ෂ 120 ක් දීල campus යවන්න පුළුවන් අය කීයක් ලංකාවෙ ඉන්නවද?
  6. atlanta

    Garrison Cemetery,Kandy

    Garrison Cemetery,Kandy අද මම කියන්න යන්නේ Garrison සුසානභුමිය ගැන .නම ටිකක් අමුතු උනාට මේක තියෙන්නේ ඔයාල හොදට දන්නා තැනක මේක තියෙන්නේ නුවර කටුගේ පිටිපස්සේ කටුගෙට හැරෙන තැනින්ම වගේ කන්ද පැත්තට "Garrison cemetery...
  7. atlanta

    බතට කන්ට බැරි බතලේගල කන්ද

    බතට කන්ට බැරි බතලේගල කන්ද බතලේගල(Bible Rock) අද මම කියන්න හදන්නේ බතලේගල කන්ද ගැන. නුවර ඉදල කඩුගන්නාව පල්ලම බැහැගෙන එනකොට ඈතින් පේන පොතක් වගේ කන්ද බතලේගල කියල ඔයාල දන්නවත් ඇති.අපි බතලේගල කිව්වට මේක‍ට විදෙශිකයෝනම් කියන්නේ Bible...

    No contents