ලක්ෂ 120

atlanta

Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    තමන්ගේ ලමයව ලක්ෂ 120 ක් දීල campus යවන්න පුළුවන් අය කීයක් ලංකාවෙ ඉන්නවද?
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජීවිතේ රැකගැනීම වෙනුවෙන් දවසකට 25,000ක් ගානෙ ගෙවල පුද්ගලික රෝහල් වල නැවතිලා බෙහෙත් ගන්න පුළුවන් අය කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? අන්න ඒ ගානම ඉන්නවා.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලය ගැන මොනවත් දන්නේ නැතුව මේකේ කෑගහන ගොඩක් අයට පුලුවන් ඇති
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    siya denek innawa, hamooma nemei, hugak pohosath aya, dr's la wenna arawa wenna kiala denne.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජීවිතේ රැකගැනීම වෙනුවෙන් දවසකට 25,000ක් ගානෙ ගෙවල පුද්ගලික රෝහල් වල නැවතිලා බෙහෙත් ගන්න පුළුවන් අය කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද? අන්න ඒ ගානම ඉන්නවා.

    පුදනකොටම කාපි යකා කිවුවලු
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාලඹේ මාලඹේ

    පුළුවන් උන් ගියපුදෙන් ඉතින් .. එච්චර නැත්තන් මහන්සිවෙලා gov එකකට යන්න ඕනේ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවේ ඉන්න 95% විතර
    doctors
    engineers
    bank managers
    private class teachers lata
    එතකොට
    some businessmen lata
    තව ඉන්නවා

    තමන්ගේ දරුවා වෙනුවෙන් ඔය ගාන කොහොම හරි දරන්න පුළුවන්


    :yes::yes::yes: