1. P_Namal

    Canton Fair 2018 - China

    thanks godak... api yanna inne phase 01 ekata. Suppliers la inne 1500km witara eha. Thama theeranayak ne yanawada kiyala. Dura wedi nisa. A wage durak yanna flight ekakda honda nettan Train ekkda? Den Google Map ehema thiyenawa kiyala man dekka news ekak. Eka ettada? Thanks very much for the...
  2. P_Namal

    Canton Fair 2018 - China

    Fair ekakatada? Nettan business visit? Ehe transport neda aula, dura wedi hinda?
  3. P_Namal

    Canton Fair 2018 - China

    niymai. poddak kiyannako first visitor kenek widiyata ehe mona wage tattwayakda thiyenne? Minissu ehema? Man dekka horu innawa kiyalath. Suddek lankawata awama uwa huran kanawa wageda eheda? :p Taxi anan manan wala rates kohomada?
  4. P_Namal

    Canton Fair 2018 - China

    haiyoo :)
  5. P_Namal

    Canton Fair 2018 - China

    තැන්ක්ස් මචන්
  6. P_Namal

    Canton Fair 2018 - China

    මචන් කවුරු හරි ඉන්නවද මේ සැරේ China Canton Fair එකට යන්න. නැත්තම් ගිය කවුරු හරි වුනත් කමක් නෑ. First Time යන නිසා කාගේ හරි experience එකක් වටිනවා මචන්.
  7. P_Namal

    බොස්ව

    උබ බොසෙක් වෙලා බලපන් පොඩ්ඩක්.
  8. P_Namal

    බෝඩිම් වලට දෙන

    ඔව් මචන් එකත් ඇත්ත තමයි. අනේ අම්මේ බන් මොන කරුමයක්ද ඒක නම් . thanks මචන්.
  9. P_Namal

    බෝඩිම් වලට දෙන

    බෝඩිම් වලට දෙන බෝඩිම් වලට දෙන ගානෙන් තමන්ටම කියල ගෙයක් ගන්න විදියක් නැද්ද මචන්ලා. මාසෙකට Annex එකක් ගත්තත් 15ක් 20ක් ගෙවන්න වෙනවනේ. එතකොට අවුරුද්දට ලක්ෂ 2ක් විතර ගෙවිල. උඹල දන්නවා නම් පොඩි උදව්වක් කරහල්ලකෝ. බැංකු loan එකක් හරි දාල ගන්න පුලුවන්ද. මට paysheet නම් නෑ. wife ට නම් තියෙනවා. එහෙම...
  10. P_Namal

    VIP NUMBERS AVAILABLE

    mcn matath PM ekk dagena palayan. Podi business seen ekata wedagath wei kiyala hithenawa..
  11. P_Namal

    Extra 10GB

    reg wune web ekenda app ekeda?
  12. P_Namal

    Extra 10GB

    Ne ban man 4G eka aran den aurudu 2k 3k wenawa. Munge Genie App eka promote karanna thamai me seen eka karanne... :):)
  13. P_Namal

    Extra 10GB

    New connection kiwe 4G ekada? nettan Genie ekada?
  14. P_Namal

    Extra 10GB

    එක නම් හරියටම දන්නේ නෑ මචන්. ලබන මාසෙත් දාලම තමයි බලන්න වෙන්නේ. :P:P
  15. P_Namal

    Interlock හදන විදිහ

    මචන් මේකෙන් vibrate වෙන්නේ තිරස්වද නැත්තම් සිරස්වද?
  16. P_Namal

    Interlock හදන විදිහ

    Sand දාල profit margin තියන්න ටිකක් අමාරු යි. ඒ නිසා ගොඩක් අය දාන්නෙ Quarry dust එක විතරයි. sand දාන්නෙම නෑ. :no::no:
  17. P_Namal

    Interlock හදන විදිහ

    Numbers තියෙනවා මචන්. Call කරලා අහගනින්. :) colour එක අනුව price එක වෙනස් වෙනවා මචන්
  18. P_Namal

    ~ElaKiri Xiaomi Help Desk~

    meka man gatta
  19. P_Namal

    Extra 10GB

    ow mcn matath dawask witara giya enna.... :):)

    No contents