බෝඩිම් වලට දෙන
බෝඩිම් වලට දෙන ගානෙන් තමන්ටම කියල ගෙයක් ගන්න විදියක් නැද්ද මචන්ලා. මාසෙකට Annex එකක් ගත්තත් 15ක් 20ක් ගෙවන්න වෙනවනේ. එතකොට අවුරුද්දට ලක්ෂ 2ක් විතර ගෙවිල.
උඹල දන්නවා නම් පොඩි උදව්වක් කරහල්ලකෝ. බැංකු loan එකක් හරි දාල ගන්න පුලුවන්ද. මට paysheet නම් නෑ. wife ට නම් තියෙනවා. එහෙම ගන්නවා නම් කොහොමද කියක් අඩුම ගෙවන්න ඕනද?
ප්රශ්න වැලයි බන්. අනුන්ගේ තැන් වල ඉදල එපා වෙලා. අද බෝඩිමේ ඇන්ටි ඇවිත් ගාන වැඩි කරා. එකයි මේ වැඩෙට බැස්සේ.