1. P_Namal

    එන්නේ නිකන් එල්ලෙන්න

    ඔව් ඉතින් මුදල් හොයන්න තමයි නැතුව අහවල් දේකටද බන් :P:P
  2. P_Namal

    එන්නේ නිකන් එල්ලෙන්න

    සල්ලි නෙවේ මචන්. කාලය සහ ශ්‍රමය තමයි ඕන.
  3. P_Namal

    එන්නේ නිකන් එල්ලෙන්න

    එන්නේ නිකන් එල්ලෙන්න :angry::angry: එකෙක් වත් නැද්ද බන් මේ ලංකාවේ Business Partner කෙනෙක් වෙන්න ගටක් තියෙන? ඔක්කොමල එන්නේ නිකන් එල්ලෙන්න වැල් හොයාගෙන. එක්කෝ part time නැත්තං weekend. :angry::angry::angry:
  4. P_Namal

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    එතකොට බන් අර 80/20 rule එකත් මේකට සම්බන්ද කරන්න පුලුවන්ද? මගේ product එකෙත් පලවෙනි කස්ටමසලා 10 හොයාගන්න තමයි හෙනම කට්ටක් කන්නේ.
  5. P_Namal

    private - ctb karumaya

    ammamapa eka nam maru practical wedak. :yes::yes:
  6. P_Namal

    TATA NANO හෙල්ප්

    Hire yanna nam hodai. City eke 10km/L wage thamai karanne. Outstation nam 21km/L wage karanawa. 100km/h walata eha yanna be heat wenawa. Yaluwek gatta 2nd hand ekk 10lak walata 2010. Wahanayak ganna start karanna hodai ithin. Oken hamba karala ikmanatama wena ekkata yana eka thamai hoda.
  7. P_Namal

    ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

    අය්යෝ සල්ලි
  8. P_Namal

    ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

    Restaurant නෑ කියලද කියන්නේ? :confused::confused:
  9. P_Namal

    ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

    හරි හරි ඕන අට මගලක් හිතා ගෙන එහෙම තැන් ටිකක් කියපන්කො :angry::angry:
  10. P_Namal

    ඕන තරන් වෙලා ඉන්න පුළුවන්

    ඕන තරන් වෙලා ඉන්න පුළුවන් කොහෙද බන් ඕන තරන් වෙලා ඉන්න පුළුවන් Restaurant තියෙන්නේ? KFC , Mac වගේ ඒවගේ ඉන්න පුළුවන්නේ ලැප් එක දිග ඇරගෙන. මොන හරි ගන්න ඕනි එක වෙනම කතාවක්.
  11. P_Namal

    ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරග&#3536

    ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරග&#3536 ගංවතුර නිසා අපවිත්‍ර වූ ළිං පිරිසිදු කරගැනීමට උපදෙස්. (මෙය සුනාමි කාලයේ බෙදා හරින ලද්දකි.) photo upload without registration
  12. P_Namal

    දන්සැල් තියෙන තැන්

    පට්ට. වඳින්න යන ගමන් තියෙන තැන් ටික දාන්න පුළුවන් තැනක් තියෙනවා නම් මට දාන්න පුළුවන්. හොයා හොයා ඉන්නකොට දන්සල ඉවරයි නැත්තම්.
  13. P_Namal

    දන්සැල් තියෙන තැන්

    දන්සැල් තියෙන තැන් දන්සැල් තියෙන තැන් බලාගන්න සහ දන්න තැන් දාන්න FB group එකක් හරි twitter #hash එකක් හරි මොන මගුලක් හරි තියෙනවද බන්. නැත්තම් එකක් හදමුද? :P:P:P :angry::angry:
  14. P_Namal

    අටපට්ටම්_කූඩුව

    :D:D:D Thanks bro...
  15. P_Namal

    රු.3500 ට wholesale system එකක්

    Thanks mcn. aniwa karanawa. meka patan genillak witarai.. sallith nene ithin mulin.. hemita thamai karagena yanne.

    No contents