Laravel නෙවෙයි මොන framework එකකින් code කරත්, framework නැතුව නිකම්ම code කරත්, වෙන Programming Language එකකින් code කරත් අපේ code එක හොදට organized වුනේ නැත්තන් project එක ලොකු වෙන්න ලොකු වෙන්න maintain කරගන්න බැරි තත්වෙට එනවා. හැබැයි මුල ඉඳම්ම ඕනවට වඩා organize කර කර ඉන්න ගියත් අපිට වෙලාවට...