රු.3500 ට wholesale system එකක්

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මචන්ලා, මම ඇතුළු අපේ team එක StoreMate නමින් product එකක් හැදුවා. මේක අපි target කරේ ලංකාවේ ඉන්න පොඩි
    Wholesale Distributors ලව. මේකේ විශේෂත්වය තමයි StoreMate කියන්නේ SAAS prodcut එකක්. මේකට එක පාර ලොකු මුදලක් දරන්න අවශ්‍ය නෑ. මාසිකව පොඩි මුදලක් තමයි අය කරන්නේ.

    අනිත් එක තමයි මේක Online වීම. මේ නිසා අපිට මේක එක තැනකට සීමා වෙන්නේ නැතුව ඕන තැනක ඉදන් පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න ඔයාගේ වැඩ කරන තැන ඉදන් මේකට සේවකයෙක් data දැම්මම, ඒ මොහොතේදීම business එකේ status එක අයිතිකරුවන්ට වෙන තැනක ඉදන් lap එකෙන් හරි තමන්ගේ tab, mobile එකෙන් හරි බලාගන්න පුළුවන්.

    මේක online සහ saas වීමෙන් තව වාසියක් වෙන්නේ නිතරම අලුත් features නොමිලේ හැම customer කෙනෙකුටම ලබා දීම. මේකට customer ලගට වෙන වෙනම යන්නේ නැතුව internet හරහා පොඩි වෙලාවකින් හැමෝටම ලබා දෙන්න පුළුවන්.

    මේක තනිකර අපේම Product එකක්. PHP Laravel 5.2, Angular 1.8, Google Material Design, NVD3 graphs, වගේ technologies පාවිච්චි කරලා තමයි හැදුවේ. Mysql database සහ DigitalOcean Servers යොදාගෙනත් තියෙනවා.

    දැනටමත් මේක Maliban, Panasonic, ProMate වගේ company වල distributors ලා පාවිච්චි කරනවා.

    මේකේ මාසික මුදල වෙන්නේ Rs.3500 යි. වෙන කිසිම මුදලක් අය කරන්නේ නෑ.

    Bump එකකින් sup එකක් දියල්ලා :yes::yes:

    වැඩි විස්තර 077-9436364




    image.png

    image.png

    Screen_Shot_2017_05_05_at_2_36_34_PM.png

    Screen_Shot_2017_05_05_at_2_36_56_PM.png

    Screen_Shot_2017_05_05_at_2_40_59_PM.png

    Screen_Shot_2017_05_05_at_2_41_24_PM.png

    Screen_Shot_2017_05_05_at_2_40_21_PM.png

    Screen_Shot_2017_05_05_at_2_43_30_PM.png


    Screen_Shot_2017_05_05_at_2_41_41_PM.png

    Screen_Shot_2017_05_05_at_2_40_03_PM.png

    Screen_Shot_2017_05_05_at_2_43_30_PM.png
    Screen_Shot_2017_05_05_at_2_39_18_PM.png

    Screen_Shot_2017_05_05_at_2_38_04_PM.png


    https://storemate.lk/
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    source eka pitin dennawa nam price eka keeyada ? :P


    ගොඩක් කම්පැනි උබලගේ සර්වර්ස් වල දාලා හොස්ට් කරන්න කැමති නැහැ. ඒක නිසා අයන් කියුබ් දාලා registration පාර්ට් එක එන්ක්‍රිප්ට් කරලා දීපන්.
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ගොඩක් කම්පැනි උබලගේ සර්වර්ස් වල දාලා හොස්ට් කරන්න කැමති නැහැ. ඒක නිසා අයන් කියුබ් දාලා registration පාර්ට් එක එන්ක්‍රිප්ට් කරලා දීපන්.

    දැනට පොඩි business තමයි target කරන්නේ මචන් :yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    UI/Form මිට වඩා friendly උනා නම් හොදයි කියලා මට හිතෙනවා..

    Full testing කරලා නැහැ වගේ..වැරදි අහු වෙනවා :baffled: