1. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    ඒක හරි ඒත් හොට් වීල්ස් තමයි ගොඩක්ම එකතුවෙලා තියින්නේ මන් ලග ;)
  2. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    පට්ට සිද්දිය මට පේනවා, තව යලුවෙකුත් කිව්වා පේනවා කියලා, මම බලන්නම්
  3. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    අපෝ කමක් නෑ, මගේ ගාවත් තියනව චයිනීස් ඒවා
  4. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    කොළඹ ඇතුලේ ඔනම සුපර් මාකට් එකක තියනවා. කාගිල්ස් කීල්ස් දෙකේම(හොට් වීල්ස් වාහන තමා වැඩිපුර තියෙන්නේ) එම් සී එකේ කිඩීස් කෝනර් එක තමා හොඳම, පලවෙනි තට්ටුවේ පඩිපෙලට පිටිපස්සෙන් තියන ශොප් එක.
  5. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    ඒකනම් දැවෙන ප්‍රස්නයක් මටත් :yes:
  6. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    Supermarket, MC ekey thiyanawa
  7. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    Godak supermaket walathiyanawa (dura pathiwala nam adui) MC ekey nam kada dekathunak tiyanawa..
  8. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    nikan phone ekakin aran danna :)
  9. skitdigital

    ඩයිකාස්ට්_කාර්_එකතුව

    ඩයිකාස්ට්_කාර්_එකතුව මේ ත්‍රෙඩ් එකේ ඔයාලගේ ලඟ තියන ඩයිකාස්ට් වාහන වල පින්තූර මෙතන දාමු..

    No contents