බොහොමයක් තියන්නේ වහල කපපුවා, රියල් එකක් අදුනගන්න ලේසිම විදිහ තමයි Cabriolet එකේ වින්ස්ක්‍රීන් එක උඩ හතරැස්, වහල කපපුවගේ හතරැස් නෑ . මම දන්න විදිහට රියල් Cabriolet එකක් තියෙනවා ඩොක්ටර් ශ්‍රීලාල් ගේ එකතුවේ. මේ තියින්නේ මම් කියපු වින්ස්ක්‍රීන් ෆ්රේම් එකේ හැඩේ