1. leeroxxroxx

    🔴 රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියක් හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයෙන් හමුවේ.

    කොළඹ හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේදී සිදු කළ සෝදිසිකිරීමකදී රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීම එහි ආරක්ෂක අංශයට හැකි වී ඇත. මෙම පරීක්ෂා කිරීම සිදුවූයේ, ආරක්ෂක නිලධාරියෙකු 119 අංකයට ලබාදුන් හදිසි දැනුම්දීමකට අනුවයි. 68 හැවිරිදි කාන්තාවක් කාර් රථයක සිට එම අවිය රැගෙන එන විට, ආරක්ෂකයින්...
  2. leeroxxroxx

    72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උළෙලේදී අපේ Anudi Gunasekara සිය ප්‍රථම ඉදිරිපත් කිරීම මෙලෙසින් සිදුකළා

    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල සංකේතවත් කිරීමටත්, ලංකාවේ පළමු රූ රැජිණ වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් ලෙසත්, ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ සහේලි පදනමේ වර්ණය නිරූපණය වන ලෙසත්, ඇය ළා දම් පැහැ සාම්ප්‍රදායික ඔසරියකින් සහ චාම් ආභරණ වලින් සැරසී සිටියා. මේ ඇඳුමේ සංකල්පය සහ...
  3. leeroxxroxx

    🔴 ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ විකිණීමේ දෙවන අදියර ඇරඹේ!

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත. විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය. මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප්...
  4. leeroxxroxx

    🔴 කවුද මේ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්?

    ''හබෙමුස් පාපම්'' කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් 267 වන පාප්වහන්සේ (ලියෝ XIV) ලෙස තේරී පත්විය. අමෙරිකාවේ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් (Robert Francis Prevost) 2025 මැයි 8 වනදා නව පෝප්වරයා ලෙස තේරී පත්වී, "ලියෝ XIV" (Leo XIV) යන නම භාවිතා කිරීමට තීරණය කළේය. ඇමරිකාවේ උපන් පළමු...
  5. leeroxxroxx

    🔴 කවුද මේ කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්?

    ව්‍රායි කැලී බල්තසාර් 2011 රංගනයෙන් දායක වුනු කසුන් කල්හාරගේ මත් මල් සේනා මියුසික් වීඩියෝව. ❤️
  6. leeroxxroxx

    Questions 🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?

    🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?
  7. leeroxxroxx

    කවුද මේ අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වෙන්න යන අනුදි ගුණසේකර ❤️

    ලාංකේය නම බබළවන්න අනුරාධපුරයෙන් Miss World වේදිකාවට යන, ‘අනුදි ගුණසේකර’ අනුදි ගුණසේකර… ඈ තමයි Miss Sri Lanka – 2024 රූ කිරුළට උරුමකම් කියූ රුවැත්තිය. නුදුරේදීම ආරම්භ වන 72 වන ලෝක රූ රැජින වේදිකාවේ (72nd Miss World) ලාංකේය නියෝජනය ඇය. අනුදිගේ එකම බලාපොරොත්තුව වෙන්නෙ, මේ පුංචි රට ලෝකය ඉදිරියේ...
  8. leeroxxroxx

    🌍 මොකක්ද මේ අපනයන සේවා බද්ද කියන්නෙ ?

    YouTube කරන අය දැනටමත් 20%ක බද්දක් USA වලට ගෙවන නිසා YouTube Earnings වලට බදු අය කරන්නෙ නෑ. :yes: ------ Post added on 1740576807
  9. leeroxxroxx

    🏍️🛵අද ප්‍රකාශයට පත්කෙරුණු Yamaha මෝටර් සයිකල් මිලගණන්.

    ලගදීම වෙළදපොලට පැමිණීමට නියමිත Yamaha මෝටර් සයිකල් මිලගණන්. Yamaha and Associated Motorways (AMW) have hosted dealer meetings in Colombo, Sri Lanka Yamaha Ray-ZR Disk 113 CC 689000/= Yamaha Ray ZR Street Rally 113 CC 719900/= Yamaha Ray ZR 125cc Fi Hybrid Scooter 824900/= Yamaha Ray...
  10. leeroxxroxx

    🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

    1997 දී උපන් දඹහේනපාර, මහරගම උපන් අයෙක්. සමිදු දිල්ශාන් පියුමංග කදනආරචිචී ලෙස හැදුනුම්පතෙහි සදහන් වුවත් ඔහු 2014 දී යුද හමුදාවට බැදී ඇත්තේ ෂෙරිෆ්ඩීන් එම්එස් යන වෙනත් නමකිනි.... ඔහු යුද්ධය නිමාවෙන් පසු සේවයට එක්වී ඇති අයෙකි... ☑️ රෙජි අංකය : S/580561 ☑️ නිලය : සාමාන්‍ය සෙබල ☑️ නම : ෂෙරිෆ්ඩීන්...
  11. leeroxxroxx

    දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 😮

    පසුගිය 2022 වසරේ අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ නාම ලේඛනය පහතින්. * කපිල නුවන් අතුකෝරල - රු. 504,000 * විමලවීර දිසානායක - රු. 550,000 * ගීතා කුමාරසිංහ...
  12. leeroxxroxx

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව 🐕

    ශ්‍රී ලංකාවේ බල්ලන්ගේ සංඛ්‍යාව පිළිබඳ නවතම නිවැරදි දත්ත නොමැති නමුත්, 2020 වටා රජය සහ සංගම් කළ සමීක්ෂණයන්ට අනුව, මිලියන 3.5 - 4 අතර බල්ලන් සිටී යැයි අනුමාන කෙරේ. අවම බල්ලො ලක්ශ 20ක් වත් ඇතිනෙ ලංකාවෙ. බල්ලන් ලක්‍ෂ 20කට (2,000,000) වාරෙක බත් ප්‍රමාණය ගණනය කිරීම සඳහා, බල්ලෙකුට වාරෙක කෙතරම් බත්...

    No contents