මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද කියන ප්‍රශ්නය මේ වන විට මාලිමාවට ඡන්දය දුන්, නොදුන් බොහෝ දෙනෙකුට තියෙනවා.
මාලිමාවට දැඩිව විරුද්ධ ඇතැම් අය හිතන්නේ ඉබේට ම මාලිමාවේ ජනප්‍රියත්වය පිරිහී, තවත් අවුරුද්දකින් විතර අරගලය වැනි දෙයක් ඇති වී, මාලිමාවට සහ අනුරට ගෙදර යන්නට සිදු වී, අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා...