මේ වෙලාවෙ JVP එකේ කැම්පේන් එකට කැම්පස් අය එලියට ගන්නව අන්තරෙන් ආයෙ එකෙ දෙකක් නැහැ
එක නෙවෙයි ප්රස්නෙ මම ඉන්න රටේ අවුරුදු 17 විතර පස්සෙ හයි ස්කූල් යන අයට පාට් ට්යිම් ජොබ් කරන්න පුලුවන් ... මට හම්බ වෙන අය ජොබ් එක
ඇගට අරන් කරනව රෙස්පොන්ස්සිබිලිට්ය කියන එක ඇගේම තියෙනව ... උන් 20... 21 වෙද්දි කාර්...