මොකක්ද මේ Born Again?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    bump

    ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකේ වැඩියෙන්ම අදහන දර්ශනය. ලෝක ඉතිහාසෙට වැඩිම බලපෑමක් කරපු දහමක්.
    ------ Post added on Feb 16, 2021 at 6:10 PM
    ලංකාවත් තාම පාලනය කරන්නේ එයාල තමා 😂
     
    • Haha
    Reactions: RandomGuy

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ක්‍රි ව 315 කිනේනෙ යේසුස් වහන්සේ කුරුසපත් වෙලා අවුරුදු 315 කට පස්සෙ කියන එකයි. ක්‍රි වර්ෂ පටන් ගන්නෙ කුරුසපත් වීමෙන් පසුයි. යේසුස් වහන්සේගෙ උපතෙ ඉඳල නෙමෙයි ක්‍රි වර්ෂ ගනන් කරන්නෙ.
    Kiyavala balapan: https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය

    1500 වෙනකම්ම තිබ්බෙ රෝමන් කැතලික් එක විතයි ද ?
    ඊට කලින් වෙන කොටස් හිටියෙ නැද්ද ?
    Thibba. Namuth Pradahana Daharawa රෝමන් කැතලික්.
    ------ Post added on Feb 19, 2021 at 5:22 PM
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    යේසුට උනත් ඇණ ගහද්දි තෝර් වගේ බැහැල මිට්යෙන් ගහල තමන්ගෙ පුත්‍රයාව නිදහස් කර නො ගත්ත දෙයියො,
    මචන් ඔය සිද්දිය සහ ශුද්ධ ත්‍රිත්වය ගැන හරියට හොයලා බලන්න. ඔයා වැරදි වැටහීමක ඉන්නවා වගේ.
     
    • Like
    Reactions: Enthiran and NRTG

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට නම් ඕකුන්ව දකිද්දිම හිනා යනවා😁 ඇයි බං අතපය උස්සගෙන එහෙට මෙහෙට කරලා ලෙඩ හොද කරන්න පුලුවන්ද. 😂 එහෙමනම් ඒ වගේ උන් ඉන්න රටේ රෝහල් පද්ද්තියම වහලා දාන්න ඕනා. 🙄

    ඇත්ත ඇත්ත 😁😁

    qy9JBwG.jpg

    ikI9HJy.png
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ ත්‍රීඩ් එක දාපු එකත් කුරුස කාරයෙක් . මේ හිමිටම කරන්නේ Born Again මාර්කටින් පාර
    අම්මටසිරි බොක්ක.උබ ආපහු ආවද? 👍🎉🕺
     
    • Love
    Reactions: 2osama

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේකථාව එතරම් නිවැරදි නෑ... මොකද ඔය සමහර ප්‍රොතෙස්තන්ත නිකායන් යෙසුස්වහන්සේගේ ඉගැන්වීම් වත් බයිබලයවත් ඒ විදිහටම පිළිගන්නේ නෑ.... උදා: JW (ජෝහොවා විත්නසස්) කතෝලික බය්බලයේ දෙවින්වහන්සේගේ නම නෑ කියලා ඒ බලිබලය පිලිගන්නෙවත් නත්තල සමරන්නේ වත් නෑ....

    එක අතකට දවස් 6 ලෝකේ මැව්වා , ඊටපස්සේ ඉරහද මැව්වා කියන ජනකතා අදහන ආගමක මොනවා අද්‍යනය කරන්නද ? ලෝකේ ඉරවටා ගමන් කිරීම ගැන කරුනේදී , එවකට පාප් වහන්සේම (92 දී) බයිබලය වැරදියි කියලා පිළිගත්තනේ ...

    යෙහොවා සාක්ෂිකාරයෝ කියන්නේ යේසුස් වහන්සේ අදහන අය නොවේ ඒ අය අදහන්නේ Antichrist ව

    මෙන්න ඒ ගැන බයිබලයේ තියන විදිය
    මතෙව් 13 : 24-30
    24 උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.
    25 මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.
    26 කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය.
    27 එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳි කොයින්දැයි ඔහුට කීවෝය.
    28 සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය.
    29 එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරල්ලා; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරෙන්ට පුළුවන.
    30 කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට ඇරපල්ලා. කපන කාලයේදී-පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බැඳපල්ලා. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරපල්ලායයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.

    මතෙව් 13 : 34-43
    34 යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක.
    35 මෙසේ වූයේ- උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.

    උපමාව තේරුම්කර දීම
    මතෙව් 13 : 36
    36 එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
    37 උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය (යේස්සු වහන්සේ);
    38 කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය(පියානන් වහන්සේ, පුත්‍රයානන් වහන්සේ ශුද්ධාත්මයානන් වහන්සේගේ ත්‍රිත්වය ප්‍රකාශ කරන ක්‍රිස්තියානි සභාව); කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය (යෙහොවා සාක්සිකාරයො); ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය(Antichrist ).
    39 කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය.
    40 එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය.
    41 මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට,
    42 ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.
    43 එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.

    Holy Bible Sri Lanka 2.0
    http://tiny.cc/biblelkios
    http://tiny.cc/biblelkandroid
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala

    මම වැරදිනම් නිවැරදි කර පිළිතුරු සපයන්න :

    ඔය JW අදහන්නෝ විස්වාස කරනවානේ ලෝකේ අවසානය ඉක්මනින්ම එනවා කියලා .... ඔවුන් හැමදාම ඉක්මනටම එනවා කීවට දවසක් කියන්නේ නෑ... 1800 ගණන් වල ඉදලා කියනවා ...හැමදාම ඉක්මන් තමයි!!! ඔය බයිලා නැතුව ඔය ඉක්මනටම එන දවස දවසක් විදිහට කියපල්ලකෝ ....
     
    • Love
    Reactions: 2osama

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මම වැරදිනම් නිවැරදි කර පිළිතුරු සපයන්න :

    ඔය JW අදහන්නෝ විස්වාස කරනවානේ ලෝකේ අවසානය ඉක්මනින්ම එනවා කියලා .... ඔවුන් හැමදාම ඉක්මනටම එනවා කීවට දවසක් කියන්නේ නෑ... 1800 ගණන් වල ඉදලා කියනවා ...හැමදාම ඉක්මන් තමයි!!! ඔය බයිලා නැතුව ඔය ඉක්මනටම එන දවස දවසක් විදිහට කියපල්ලකෝ ....
    වැරදි නැ බං ඔවා හරි,
    යෙහොවා සාක්සිකාරයෝ කියන්නේ අන්ත ක්‍රිස්තුස්ව අදහන අය, කෙටියෙන්ම කිව්වොත් un psycho