හොද පොයින්ට් එකක් ... ඇත්ත UK වල සිංහල කොමිනිටි එක ලොකුයි කැනඩාවට වඩා ... දේශගුනය නම් ලොකු සීන් එකක් නෙවෙයි -10 -25 යි කියන එකේ කැ නඩාවේදී ලොකුවෙනසක් නැහැ ඒකට ඇදුම් තියෙනව ........ මම කියන්නෙ ඉක්මනට ප්‍රොසෙස් වෙන එක තමයි ගේම ... ඔය ලංකවේ ඉදන් පොරටෝල්ක් දෙනවුන් කවදත් හිටිය ... තමන්ට...