උඔලාට වුන ලැජ්ජ සහගතම වැඩේ මොකක්ද ජීවිතේ තමන්ගේ අක්කලා අයියලා නන්ගිල අම්මලා ඉස්සරහ සහ තමන්ගේ බිරිඳ ඉස්සරහා??
කට්ටිය කොටන් යමුද experience ....
මට ඊයේ එහෙම සීන් දෙකක් වුනා..
මන් අපේ නංගියි,මස්සිනයි ලමයි දෙන්නම් අපේ අම්මවයි ගෑනිවයි එක්කගෙන හොටෙල් රමාඩියා එකට ගියා..අපි ටේබල් එකක වාඩි වෙන්න ගියාම...