මධ්‍යම පාන්තිකයා යනු...

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මේකෙන් එලියට එන්නෙ කොහොමද මචන් ?
    සමහර forum වල "Debt free" කියලා threads, groups තියනවා. ලන්කාවෙ එවා අඩුයි.
    Investment and innovation thamai. Risk ekak ganna one. Mamath thaama try karana gaman. Groups nam mm mehe dekala na.
     
    • Like
    Reactions: shenat

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මෙහෙමයි ඉතින් දැන් කාලේ තරු පහේ හෝටල් වල ෆුල් බෝඩ් 5500/= ඉන්දන් තියනවා දවස් දෙකක් ට්‍රිප් එකක් ගියත් වාහන වලට තෙල් වලට කෑම ගන්න ගියාම ඉතින් එකෙක්ට ටිකක් ලොකු ගානක් යනවා..අනික ගමන් මහන්සිය..ඒවගේ යනකන් හෝටලේකට ගිහින් රිලැක්ස් එකේ ඉන්න එක අවුලක් නෑනේ කට්ටිය එක්ක..මේක දාල තියන එකා පහල පන්තියේ එකක් වෙන්න ඇති.ඒකයි මධ්‍යම ආදයම් පන්තියට ඉරිසියාව තියෙන්නෙ...
    හැබැයි මම බම් රූම් සර්විස් කරන එකාටත් රුපියල් 100ක් වත් දෙනවා ආවම.. මම නම් කියන්නේ අපේ ලෙවල් එකට මට ඔච්චර තමා දෙන්න පුලුවන් කියලා... කවදාවත් උන් ඉස්සරහ පඩ ශෝනම්.දාන්නෙ නෑ...මම ඩුබයි වලදි හොටෙල් එකේ රූම් බොයි කෙනෙක්ට ඩිරාම් 10 ඒවා දෙකක් දුන්නා..ඌ පක්කෙක්.. මට පට්ට සපෝට් කලා ඌ ඒකේ හිටපු දවස් 6 ම...
    මම ලංකාව නියෝජනය කරන නිසා ලංකාවේ නම තියල එන්න ඕන නිසා රුපියක් 1000/=ගියාට අවුලක් නෑ කියලා හිතුනා ආයිත් ලංකාවේ එකෙක් ඕකට ගියාම ඌටත් හොදට සලකයි කියලා හිතලා දුනනා.පොඩ්ඩක් බීලත් හිටිය නිසා..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Dan meken mokakda kiyanne?

    1. Vacation ekak gihin athal ganna puluwan upper class unta kiyala witarada?

    2. Nattan middle class minissunta tawa athal ganna income eka wadi karala denna one kiyalada?

    Kiyanna hadanne number 1 nan u tamangema class eka sawuttu karaganna modayek
     
    • Like
    Reactions: Solo Rider

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    Investment and innovation thamai. Risk ekak ganna one. Mamath thaama try karana gaman. Groups nam mm mehe dekala na.
    ithin ban loan gannawa kiyanneth risk ekak ganimak ne , u loan aran geyak hadai , idamak gani , eka apita adala na ne
    loan thiyana manussayinta trip ekak yanna party ekak dann barida ? salli maththema nahila nahila anthimedi ballek wage marila yanna unoth mokatada e salli

    man nan dakinne loan kiyanne hariyata invest karanawa nan diyunu wenna puluwan hodama kramayak, today money worth tomorrow money walata wadaa
    loan gatte nathiwa diyunu wechcha eka mudalali kenekwath na
    loan aran eka wisely invest karana gaman thamange jeewithe widina eke waraddak nan man dakinne na
     
    • Like
    Reactions: TWishwadeepa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ithin ban loan gannawa kiyanneth risk ekak ganimak ne , u loan aran geyak hadai , idamak gani , eka apita adala na ne
    loan thiyana manussayinta trip ekak yanna party ekak dann barida ? salli maththema nahila nahila anthimedi ballek wage marila yanna unoth mokatada e salli

    man nan dakinne loan kiyanne hariyata invest karanawa nan diyunu wenna puluwan hodama kramayak, today money worth tomorrow money walata wadaa
    loan gatte nathiwa diyunu wechcha eka mudalali kenekwath na
    loan aran eka wisely invest karana gaman thamange jeewithe widina eke waraddak nan man dakinne na
    Ow investment karanna kohomath loan ganna one. eth me mm kiwwe a loan enemeyi. Wedding ganna , gaththa loan gewanna ganna, credit card cover karanna ganna loan.
     
    • Like
    Reactions: shopwaiter

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    investment, entrepreneurship witharak nemei ban. Marenakan jeewath wela thiyennath oana.

    Podi nayak arana monthly eaka gewagena thamage wahaneka, thamage gedaraka idala. hoda hotel ekakata idala hitala asawata gihin kaala beela awama mokada ban. Amaraneeya nehene api. Inna tika sathutak labanna oana.

    Photo dagena show off karana ekanam ithin wenama seen ekak.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    image.png
    මේ පාර්ට් එක ටිකක් over වගේ
     
    • Like
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඕකේ සෑහෙන දුරට අත්තක් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත්. හොඳටම සල්ලි තියෙන එකා ගොඩක් වෙලාවට හරිම ලේසි වැඩ කරන්න හරිම polite. ගොඩක් middle class උන්ගේ බොරු show. හෝටල් වලට ඇවිල්ලත් බොරු show එක දානවා. ගෑනු ඔක්කොටම එහා.මගේ යාලුවෝ ඔය කාණ්ඩ දෙකේම ඉන්නවා.

    හැමදාම යන එකා ගොඩක් වෙලාවට over dress karanneth නැහැ ගියා කියල ෆොටෝ දන්නෙත් නැහැ.

    මේ දවස් වල මම පොඩි project එකක් කරනවා. Rolex dealership එකක customer behaviour බලන එක. අපි call recordings බලද්දී ඔය දෙකේ වෙනස තේරෙනවා. සල්ලි හොඳට තියෙන එකා කතා කරන විදිහ ගොඩක් වෙලාවට හරිම වෙනස්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,707
    113
    ආශ්චර්යමත් රටක
    "මධ්‍යම පාන්තිකයා" කියන එක "පහළ-මධ්‍යම පාන්තික" කියන එකට ඕෆ්සෙට් වෙන්ඩ ඕනෙ. ලංකාවෙ සංදර්භයෙ මධ්‍යම පාන්තිකයා (bourgeois) කියන්නෙ නාගරිකව ජීවත් වෙන, ඉංග්‍රීසි උගත්, මෝටර් රථ(යක්) හිමි, ළමයි ප්‍රධාන පාසල් වලට යවන, සංස්කෘතික ජීවිතයක් තියෙන etc. ටයිප් එකේ උන්ට.

    ඉතින් ඒ මධ්‍යම පාන්තිකයා අර වගේ නෙවෙයිද?
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,064
    113
    ඉතින් ඒ මධ්‍යම පාන්තිකයා අර වගේ නෙවෙයිද?
    Not really neh machan. උඹ හිතනවද ඔය පෝස්ට් එකේ කියල තියෙනව වගේ අනෙකාට තමන්ගෙ ආර්ථික සුභ සිද්ධිය ඔප්පු කරගැනීමෙ සුළු-ධනේෂ්වර සීන් එකෙන් ඉන්නෙ මම
    කිව්ව නාගරික මිඩ්ල් ක්ලාස් එක කියල. මිඩ්ල් ක්ලාස් එකට තමන්ට යමක් කමක් තියෙනවයි කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මම දැක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හොටෙල් එකේ එකෙක් ට ලෝකල් සුද්දෙක් සද්දයක් දානවා... පොරගේ කාර් එකෙන් බඩු ටික බාන්න උදව් උනේ නැහැ කියල උ අනිත් ඒවාට උදව් වෙනවා මේ යකා දැකල. අපි එන්න හදද්දී dekke

    මුන් නිකන් අබ්බගාත වෙනවා ද මන්ද ඒවගේ තැනකට ගියහම නැති ලොකු කම් ඔළුවට ගහනවා

    තමන් කරන ජොබ් එකෙන් ම එළියේ ලෝකෙත් ජිවත් වෙන යන පොරක් ද කොහෙද
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කමෙන්ට් දාපු එකත් ඒකම කරලවගෙ හොදට දන්නවා..
    මිනිහත් ඔය ගහල තියෙන්නෙ ෆොටො එකක්

    ප්‍රස්තුතය වෙනම කතාකරන්න වටින මාතෘකාවක්.
    මෙතන තියෙන්නෙ ලන්කවෙ කොමන් තියරිවලින් එකක්.
    මෙන්න මෙ තියරිය...
    ----------------------They us theory------------------------------------------
    වැරදි වැඩ කිවොත් - අනිත් මිනිසු කරන වැරදිවැඩ
    හොද වැඩ - මම කරන හොද වැඩ.

    ගොන්වැඩ - අරුන් කරන ගොන්වැඩ (මගෙ ගොන් වැඩ නෑ )
    ස්මාර්ට්කම - මගෙ ස්මර්ට් කම

    --------------------------------------------------------------------
    ඔන්න ඔය තියරිය උගෙ යන්නෙ

    තව තියරියක් තියනවා සෙක්ස් තියරිය...
    අදාල තැනක දන්නම්