මම නම් පුද්ගලුකව අකමැති දෙයක් තමා කරේ බඩු එල්ල්ගෙන, කදු නගින එකයි, ගොඩක් දුර ඇවිදලා දෙයක් බලන්න් යන එකයි.උදා- හෝර්ටන්තැන්න ගිහින් ලෝකන්තෙ බලන එක සහ සිරිපාදේ යන එක..ඇල්ලේ යන එකත් එහෙමයි.කන්දක් උඩ නැගලා මොකක්ද බලන්න තියෙන්නෙ උඩ ඉදන් බිම බලන එකනේ..අනිත් එක ඔය කෑම්පින් කරන එක..මෙලෝම රහක් නෑ ...