රුසියානු_ප්‍රේමය
ශ්‍රී ලංකා - රුසියානු ප්‍රේමය: රෝගී සැමියා "හැර නොයා රකින" ස්වෙත්ලානා
"මම මනීෂ ගොඩක් ආදරෙයි. මොනවා වුණත් මම මනීෂ දාලා යන්නේ නැහැ" හැඟුම්බර වුවත්, කැඩුණු සිංහලෙන් ස්වෙත්ලානා කී දේ තුළ ස්ථිර අධිශ්ඨානයක් ඇති බව ඇගේ මුහුණේ පැහැදිලිව ඇඳුනු සේයාවෙන් දුටිමි. දුරු කතර ගෙවා ඇදෙන...