1. Ranganastc

    dongal

    යාලුවනේ මට කියන්න Colombo Area එකේ Use කරන්න හොඳම HSDPA Broadband Service Provider කවුද...?? හොඳම කිවේ Speed එකෙන් වගේම නිතර කට් වෙන්නේ නැති එකක් වෙන්න ඕනේ..
  2. Ranganastc

    ඩොන්ගල්

    යාලුවනේ මට කියන්න Colombo Area එකේ Use කරන්න හොඳම HSDPA Broadband Service Provider කවුද...?? හොඳම කිවේ Speed එකෙන් වගේම නිතර කට් වෙන්නේ නැති එකක් වෙන්න ඕනේ..
  3. Ranganastc

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද

    බ්‍රෝ සහෝ මම බලනවා ඉන්න
  4. Ranganastc

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද

    saho aniva saho keeyatavath atha arinne ne.. mun mage santhakema aran gihin......
  5. Ranganastc

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද

    saho saho mama athaarinne ne saho mage santhakema aran gihin
  6. Ranganastc

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද

    bro http://www.elakiri.com/forum/showthread.php?t=1173429 link eka kiyavanna bro.. mata gamunupura enna ekek gena vistarayak danaganna oone.. me case ekata siravatama sambanda kenek... gana
  7. Ranganastc

    මෙහෙමද අපේ රටේ[18++ or 18--]

    මචන් බොහොම ස්තුතියි යාලුවා මම මේ ලින්ක් එකට මගේ විස්තරේම ලියුවා බලමු වෙන දෙයක් යාළුවේ මට මාලබේ ගැමුණුපුර කියන හරිය ගැන දන්නා කෙනෙක් හොයල දෙන්නකෝ
  8. Ranganastc

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද

    මාලබේ ගැමුණුපුර ගැන දන්නවද යාළුවනේ මට පොඩි විස්තරයක් දැනගන්න මාලබේ ගැමුණුපුර කියන හරියේ කවුරුහරි යාළුවෙක් එලකිරිඑකේ ඉන්නවද එහෙම කෙනෙක් මේකේ ඉන්නවනම් මට සහයෝගයක් දෙන්න පොඩි විස්තරයක් මේ කියන ප්‍රදේශය ගැන දැනගන්න..
  9. Ranganastc

    මෙහෙමද අපේ රටේ[18++ or 18--]

    එළකිරි සහෝදරවරුනි මගේ ගෙදර හොරු කඩපු විස්තරය තරිඳු සහෝදරයා එළකිරි යහළුවන් දැනුවත් කලපසු සියලුම දෙනා මේ ගැන දක්වපු අදහස් වලට කාටත් බොහොම පිං සිද්ද වෙනවා.. ඒ වගේම මම මේ විස්තරය එළකිරි එකේ බෙදා ගන්න හොඳ මානසික තත්වයක නෙමෙයි හිටියේ තරිඳු සහෝදරයාට පිං සිද්දවෙනවා මගේ මානසික තත්වය අඳුරගෙන එළකිරි...
  10. Ranganastc

    බෝතලේ භූතයා ඇත්ත කතාව

    mr.pawsi mata danaganna kiyanna "Rahasa Danno Danithi" kiyanne mokakda
  11. Ranganastc

    අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය

    vagakivatuththan thoraganimu vagakivathuththan thoraganimu
  12. Ranganastc

    අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය

    අනේ පල බන් යන්න අනේ පලයන් බන් යන්න.. උඹ කියන්නේ මේ අහිංසක මනුස්සයත් එහෙ ගිහින් හොරකම් කරන්න ඇති කියලද ??? හොරකම් කරන එවුන් ඇති... එත් මොනවා හරි කරපු වරදක් කියමුකෝ එහෙම දෙයකට දඬුවම් දෙන විදියකුත් තියනවනේ.. මේවා තිරිසන් වැඩ.. හැමදාම සත්තු මරණ එකාට එවුන්ගේ ජීවීතේ ගැන වගක් නැ වගේ. එහෙ මේවා කරන...
  13. Ranganastc

    අරාබියෙ ගොස් ඇන 24 සමග ආ ඇය

    හම්බ කිරීමට රට යාම දුප්පත් කම නිසා කීයක්‌ හරි හම්බ කරගන්න පිට රට යන අපේ එවුන්ට හම්බ කරන්න රැ දවල් නොතකා දුක්විඳලා කාසි හම්බ කරගැනීම වෙනුවට එහෙ හම්බ වෙච්ච් දේවල් තමා මේ.. මේවාට වගකියන්න ඕන හම්බ වීම ද?? හම්බ කිරීමට යාමද ???? ප. ලි. : වග කිවයුත්තන් තෝරා හඳුනාගැනීම මෙවැනි රට් වල යාම් එම් නවතා...
  14. Ranganastc

    ජොතිපාල අවසන් වරට ගීත ගෑයු වෙදිකාව..නිසෑක&#352

    1987 වර්ෂයේ එක දවසක කතරගම ගම් උදාව උත්සව භූමියේ අවසන් දින මහා සංගීත සංදර්ශනයේදී තමයි මේ ගායකයාගේ අවසන් ගායනය කරලා තියෙන්නේ මම එදා කිරි දරුවෙක් පස්සේ කාලෙක අම්ම තාත්තාගෙන් තමි දැනගත්තේ මමත් එදා මේ උත්සව භූමියට ගිහින් තිබුන බව....
  15. Ranganastc

    රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්

    පිං සිද්ද වෙනවා චගු බොහොම පිං සහෝ ඔයාට මම අපේ හාමුදුරුවන්ගේ "බෝධි පූජාව" කියන පොත බාගත්තා.. බෝධි පූජාව ගැන නිවැරදි අවබෝධයක් මම මේ පොතෙන් ගත්තා. මුලින්ම මේ පොත් ලියපු උන්වහන්සේටත් මේ පොත් නෙට් එකේ බෙදා හදාගන්න උනන්දු උපකාරවුන ඇත්තන්ටත් අපි එක්ක මේ සයිට් එකේ මේ ලින්ක් එක බෙදා හදාගත්තු චගු...
  16. Ranganastc

    අභිමානවත්~සිංහලයා!!!

    සහෝ නියම වැඩක් බොහොම හොඳ දෙයක්.. අභිමානවත් සිංහලක් වීම පරම සතුටකි
  17. Ranganastc

    අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

    ස්තුතියි සහෝ සහෝ මම මෙහෙම ලියන්න පෙලබුනේ උඹ නිසා තමයි එකට ස්තුතියි

    No contents