එළකිරි සහෝදරවරුනි
මගේ ගෙදර හොරු කඩපු විස්තරය තරිඳු සහෝදරයා එළකිරි යහළුවන් දැනුවත් කලපසු සියලුම දෙනා මේ ගැන දක්වපු අදහස් වලට කාටත් බොහොම පිං සිද්ද වෙනවා.. ඒ වගේම මම මේ විස්තරය එළකිරි එකේ බෙදා ගන්න හොඳ මානසික තත්වයක නෙමෙයි හිටියේ තරිඳු සහෝදරයාට පිං සිද්දවෙනවා මගේ මානසික තත්වය අඳුරගෙන එළකිරි සහෝදරයන් එක්ක මේ තත්වය දැනුවත් කරපු එක ගැන...
යාළුවනේ මට පොඩි විස්තරයක් දැනගන්න මාලබේ ගැමුණුපුර කියන හරියේ කවුරුහරි යාළුවෙක් එලකිරිඑකේ ඉන්නවද එහෙම කෙනෙක් මේකේ ඉන්නවනම් මට සහයෝගයක් දෙන්න පොඩි විස්තරයක් මේ කියන ප්රදේශය ගැන දැනගන්න..