අපි වෙනුවෙන් ක්‍රියා කරන අය ඉන්නවද

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    newyrqv5.gif
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    ස්තුතියි සහෝ

    මගේ මහන්සිය අපතේ ගියේ නෑ..
    මට පුළුවන් වුනා උඹ වගේ එකම එක කොල්ලෙක්ව හරි ජාතිය වෙනුවෙන් අවදි කරවන්න..
    එල කිරිය ඇතුලේ ගැනුන්ගේ හෙළුව පෙන්නලා රෙප් ගන්න දගලන හැමෝටම මම අභියෝග කරනවා..
    පුලුවන්නම් රට ජාතිය ආගම වෙනුවෙන් යමක් කරලා පෙන්නපල්ලා !!! ...

    අපේ රට.. අපේ ජාතිය.. රැකුනොත් විතරයි අපේ දරුවන්ගේ අනාගතේ ලස්සන කරන්න පුළුවන්...

    සහෝ මම මෙහෙම ලියන්න පෙලබුනේ උඹ නිසා තමයි එකට ස්තුතියි
     
    සහෝ මම මෙහෙම ලියන්න පෙලබුනේ උඹ නිසා තමයි එකට ස්තුතියි

    මේක නොනවත්වා දිගටම කරගෙන යන්න ඕන මචන්...
    තව කොල්ලෝ මේකට එකතු වෙන්න ඕන..
    අපිට පුළුවන් උනොත් උන්ගේ බොක්කට කතා කරන්න අනිවා උන් අපිත් එක්ක සෙට් වෙනවා..