රවී vehicle tax අඩුකරයිද බන්?

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    රවී vehicle tax අඩුකරයිද බන්?

    මචන් අලුත් ආණ්ඩුව vehicle tax එක අඩු කරයිද? මොකද කියන්නේ octomber වෙනකන් ඉන්න එකද හොද දැන්ම ගන්න එකද හොද?

    අලුත් ආණ්ඩුව අතුරු අයවැයක් ගේන පාටක් නෑ වගේ නේද?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    SUre da ban??? Ehnam danmama wade patan ganna wenawa. Eth smaharu kiyanawa adu kari kiyala ban. elakiriyema dakka
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ගන්න එක හොදයි කියලා තමා හිතන්නේ දැන් තියන ගානට වඩා බොහොදුරට වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    දැන් ගන්න එක හොදයි කියලා තමා හිතන්නේ දැන් තියන ගානට වඩා බොහොදුරට වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

    Ehenam danmama wade patan gamu. machan aya waya enne koi kale wageda???
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    hybrid නම් ගන්න යන්නේ ටිකක් ඉන්න එක හොඳයි මොකද මේ තියෙන ගානට වඩා tax වැඩිකරන එකක් නැතිවෙයි..:no:
    ඉතින් බැරි වෙලාවත් අඩු කලොත් chance එකක් තිඑනවා .... එ උනාට ප්‍රශ්නේ තියෙන්නේ අඩු කරපු ගමන් sale කාරයෝ නම් ගාන අඩු කරන්නේ නෑ ,;,:angry::angry::angry: මොනවා හරි බයිලාවක් ගහල පරණ ගානටම දෙයි කාලයක් යනකන් ....:baffled::baffled::baffled::baffled:

    electric එකක් නම් ගන්න ඉන්නේ දැන්මම ගනින් ... ඕක ඉතින් ඔයිට වඩා මලාට අඩුවෙන්නේ නෑ ...:rolleyes::rolleyes:

    petrol නම් ඉතින් අනිවා වැඩිකරයි ... දැම්මම ගනින් :cool::cool:
     
    Thanks machan! hybrid ekakta yanna baluwe.. danma wade patan ganna thama baluwe...
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    tax වැඩිවෙන්නේ නැහැ. හැබැයි අඩුවෙන්නෙත් නැ
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    කොණ්ඩා පැස් එකටත් ෂොට් එක හම්බ වේවිද බන්? :(

    apo tho car gaaliddi bariye.. mage yaluwaekuth hitiya tho wage.. ara car me car okkomo balal anthimata confuse wela rent a car ekak gaththitha..

    hitha hitha inne nethuwa gain bang !!!