1. Los pollos hermanos

    'අයිස්' ළඟ තබාගත්තොත් මරණ දඬුවම...

    අඩේ එතකොට මාලු කාරයෝ ටික මාලු කල් තියාගන්නේ කොහොමද
  2. Los pollos hermanos

    කිරියෙ බියර් බොන උන් 🍺🍺🍺

    ගාන නම් හරියටම මතක නෑ බන් ඕනම liquor shop එකක තියනවා lion brewery තමයි මේකත හදන්නේ හැබැයි මේ දවස් වල පොඩි හිගයක් තියනවා GB නැතුව මම bison and anchor බිව්වේ පහුගිය දවස් වල :baffled:
  3. Los pollos hermanos

    නියමයි කොල්ලෝ නැටුම

    ඉස්කෝලේ යන කොල්ලෙක් වගේ බාල අපරාධ :lol:
  4. Los pollos hermanos

    නියමයි කොල්ලෝ නැටුම

    මේ උට්ටට වලිප්පුවද
  5. Los pollos hermanos

    වෑකන්ද සදා ඔබ පමණි

    හුකන්ඩා ෆෝ එවර් බේබි
  6. Los pollos hermanos

    අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

    මොරටුවේ කොල්ලෝ නැද්දා මේ නාකියට රැග් එකක් දීල ගන්න :lol:
  7. Los pollos hermanos

    සුදු සැරයැටියක් යන වාහනයකට දාලා සල්ලි ඉල්ලන හොරේක්

    මයේ හිතේ split type A/C කියන්නේ මේකට වෙන්න ඇති
  8. Los pollos hermanos

    සුදු සැරයැටියක් යන වාහනයකට දාලා සල්ලි ඉල්ලන හොරේක්

    උන්ගේ අප්පලගේ A\C හයි කිරිල්ලක්නේ පොලීසියේ කරලා තියෙන්නේ
  9. Los pollos hermanos

    මෝලටා යන්න කියල.

    මෝලටා යන්නේ පිටි කොටන්නටා වෙන්ටෑති නේද ආයිබෝන්
  10. Los pollos hermanos

    මිනිස්සුන්ට සල්ලි නෑ

    ඇත්තෝ කති බොති සුඛති! නැත්තෝ ලෙව කති :baffled:
  11. Los pollos hermanos

    Colombo - Neluwa highway bus?

    Facebook https://www.facebook.com/profile.php?id=100009471397430
  12. Los pollos hermanos

    Colombo - Neluwa highway bus?

    ඔව් මම හිතන්නේ :yes: කෝකටත් Call එකක දීලා බලන්න.මේ Time එහෙම වෙනස්ද දන්නේ නෑ

    No contents