ගන්ජා ගැන නෙවෙයි යකෝ අයිස් ගැන අදහසක් දීපන් මුන්ට. දන්න කියන පොඩි උනටවත් වත් කියාවි නේ ගහන්නේ නැතුව ඉන්න කියල.
අයිස් ගැන කිව්වොත් ඉතින්... ඕකට අබ්බැහි වෙන්නේ ගොඩක් confidence එක වැඩි වෙන නිසා තමයි කොල්ලයි බල්ලයි කෙල්ලයි ඔක්කොම ගහන්නේ. ඉතින් ඕක ගැහුවාම එන confidence එක ඕකත් එක්කම නැති වෙලා යනවා. ආපහු up කරගන්න ආපහු ගහනවා. ඊට පස්සේ ඕක නැතුව බෑ වැඩක් කරන්න. හැබැයි කුඩු වගේ කිර කිර ඉන්නේ නෑ... යකා වගේ වැඩ දවස් තුනක් විතර නිදි නැතුව කන්නේ නැතුව .. හැබැයි ඉතින් ඊට පස්සේ නන්න පෝල්...
මාර හැක් වීමක් වෙන්නේ... අංගොඩ ඉන්නවා ඕන තරම් ට්රැක් පැනපු එවුන් අයිස් ගහලා.... ඒ වගේම සෑහෙන්න කට්ටිය අයිස් ගහලා කල්පනා කරලා suicide කරගන්නවා. මෑත කාලිනව කොල්ලො කීයක් මැරුණාද බෙල්ලේ වැල දාගෙන වහා බීලා. ප්රශ්නයක් තියෙන එකෙක් ගැහුවොත් ඉතින් සදා සොත්ති...
කියන්න තියෙන්නේ ඉතින් ගහලා බලන්නවත් එපා... තේරුමක් ම නැති drug එකක්. අඩියක් ජොයින්ට් එකට එහාට කිසිම දෙකට යන්න එපා. අන්තිමට පොඩි ආතල් එකක් ගන්න ගිහින් ජීවිතේ ම මිස් කරගන්නවා.